-
- 16 perches
Description
කොළඹ අවට පන්නිපිටිය නගරයේ ගුවන් පාලමේ අසල පරණ කොට්ටාව පාරට මුහුණලා
—->බත්තරමුල්ලට විනාඩි 20
—->කොට්ටාවට විනාඩි 05
—->මහරගමට විනාඩි 05
—-> මාකුඹුර Highway Entrance එකට විනාඩි 10
—–>හයිලෙවල් පාරට ('138,122) මීටර් 50
—->පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ සිසුන් ඇතුලත් කර ගැනීමේ සීමාවේ (විදුහලට් මීටර් 100)
—–> බස්නාහිර පලාතේ හොදම ප්‍රාථමික පාසල වන මහරගම ධර්මාශෝක විද්‍යාලයට මීටර් 100
——> මහරගම ජනාධිපති විද්‍යාලයට විනාඩි 10
—->පන්නිපිටිය දුම්රිය ස්ථානයට මීටර් 50)
—-> කීල්ස්, ෆුඩ් සිටි ඇතුලු සුපිරි වෙළෙඳසැල්
—-> දෙව්රම් වෙහෙර ඇතුලු පන්සල් 03
—->නල ජලය
—->විදුලිය
—->නිස්කලංක පරිසරය
—->පොල්, දෙල්, කොස්, කෙසෙල් ඇතුළු පලදරන ශාක
—-> පාරේ සිට ඉඩම දක්වා අඩි 10 පළල් පාර( ප්‍රධාන පාරේ සිට මීටර් 50)
—->නිරවුල් මායිම්
——> හතරැස් ඉඩම
—->සින්නක්කර ඔප්පු
—–> අනුමත පිඹුරු
—->සියලු ස්වභාවික ආපදා වලින් තොරයි
පර්චස් 10 සහ 06 ක බිම් කොටස් දෙකක් හදිසි අවශ්‍යතාවක් නිසා ඉක්මනින් විකිනීමට අවශ්‍යයි.ඉඩම බලා මිල ගණන් සාකච්චා කර ගත හැක .
Posted/edited: 4 days ago


