-
- 10 perches
Property Type: Bare Land
Price: Rs. 735,000 Per Perch
Area of land: 10 perches
Availability: Available Now
Shape of land: Square
Description
"බක්මහේ අළුත් අවුරුදු තිළිණය."
පීළියන්දල, මාර්ග අංක 295, දම්පේ නම් වන, නිදහස්, නිස්කලංක ග්‍රාමීය ප්‍රදේශයේ,දම්පේ විලේජ් හෝටලය පසුකල විට හමුවන, Tnl හංදියද පසුකර, තවත් මීටර් 400 ක් පමණ ඉදිරියට ගිය පසු, හමුවන ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානය ඉදිරිපිට, වම් පස ඇති " Twin City" නිවාස සංකීර්ණයේ, පලමු හෝ දෙවන පටු මගින් ගිය විට, වතුර ටැංකියට යාබදව ඇති පර්චස් 10 සෘජුකෝණාස්‍රාකාර, තැනිතලා ඉඩම පර්චසයක් රු:735,000 බැගින් විකිණීමට ඇත.
සාකච්ඡා කර, අවසන් මිල පිළිබදව එකගතාවයකට පැමිණිය හැකිය.
අමතන්න,
Posted/edited: 13 days ago

Contact Advertiser
Schedule a showing?
×
Report this ad