Search Options
More Search Options
We found 0 results. View results

1.5 acres tea land for sale in Ingiriya for Rs.7 million (total value of land)Cultivated land

Keenagahawila, Ingiriya
Rs. 7,000,000 ($ 19,047)
Favorite
Your search results
  • Change Currency

  • 1.5 acres
Property Type: Tea land
Price: Rs. 7,000,000 ($ 19,047)
Offered for: Sale
Area of land: 1.5 acres
Advance payment: None
Availability: Available Now
Shape of land: rectangle
Width of approach road (in feet): 20
Road frontage of land : 300

Description

ඉංගිරිය කීනගහවිල ප්‍රධාන බස් මාර්ගයට මුහුණලා පිහිටා ඇත. කාපට් යෙදු මාර්ගයකි. ප්‍රධාන පාර, නාච්චිමලේ දොල ඉන් පාලම මතින් එගොඩ වීමෙන් ඉඩමට යා හැක. දොල පාර අඩි 22 පමන පලල්. ඉඩමේ එක් කෙලවරක සිට අනෙක් කෙලවර දක්වා අඩි 300 පමන දොල පාර ගමන් කරයි. පිටස්තරයන්ගෙන් බාධාවක් නොමැතිව දොල භාවිතා කල හැක. හෝටල් , කබානා හො බොතල් වතුර ව්ව්‍යාපාරයකට ඉතා සුදුසුයි. ඉඩම අක්කර 1.5කි. ඉඩම යාබද ඉඩම් දෙකකින් යුතුය. එක් ඉඩමක් අක්කර තුන් කාලකි. අනෙක් අක්කර භාගයයි පර්චස් 20කි. අක්කර භාගයක තේ සිටුවා ඇත. ඉන් මසකට තේ දලු 200 පමන ඇත. ආදායම් ලබන් ගම්මිරිස් ගස් 100කි. පල හට ගන්නා දූරියන් ගස් 4, රඹුටන් ගස් 4, මැංගුස් ගසක්, මැහෝගනි ගස් 2, වරකා ගස්, කුරුදු ගස් අත. පිලිසකර කර ගත යුතු අලුතින් සෑදූ නිවසකි. විදුලිය, ජලය ඇත. පිරිසිදු පැවරුම් ඔප්පු. ඉතා නිස්කලංක වන ගහනයෙන් යුතු යාමට ඒමට පහසු තැනකි. මිල ලක්ශ 70 කි.
ingiriya Keenagahawila Is Located Opposite The Main Bus Route. A Carpeted Path. The Land Can Be Reached By Crossing Over The Bridge From Main Road, Nachchimale Dola. Dola Road Is About 22 Feet Wide. The Dola Road Runs For About 300 Feet From One End Of The Land To The Other. Dola Can Be Used Without Interference From Outsiders. Hotels, Cabanas, And Bottled Water Businesses Are Ideal. The Land Is 1.5 Acres. The Land Should Be From Two Adjacent Plots. One Plot Is Three Acres. The Other Half Acre Is 20 Perches. Half An Acre Of Tea Is Planted. Only 200 Tea Leaves Per Monthhave. 100 Pepper Trees With Income. 4 Fruiting Durian Trees, 4 Rambutan Trees, A Mango Tree, 2 Mahogany Trees, Waraka Trees, And A Handful Of Cinnamon Trees. A Newly Built House That Needs To Be Repaired. There Is Electricity And Water. Clean Transfer Deeds. Very Quiet And Easy To Get To And From. The Price Is 70 Lakhs.

Posted/edited: 15 days ago

IDEAL FOR COMMERCIAL USE
APPROVED SURVEY PLAN
STREAM RUNNING THROUGH LAND
Advertiser details

A&A International Holdings

+94 776 ......

Contact Advertiser

Schedule a showing?
×
Report this ad
Contact Advertiser
  • Change Currency

  • Mortgage Calculator

  • Other Top Cities


Compare Listings