Search Options
More Search Options
We found 0 results. View results

800 perches cultivated land for sale in Anamaduwa [Serukele] for Rs. 29 million (Negotiable)

serukele, Anamaduwa
Rs. 29,000,000
Favorite
Your search results
  • Change Currency

  • 800 perches
Property Type: Cultivated Land
Price: Rs. 29,000,000
Offered for: Sale
Area of land: 800 perches
Availability: Available Now
Shape of land: square

Description

විකිණිම සදහා ⁣ඇති පොල් ඉඩම

අක්කර 5 ක පොල් ඉඩම.
පොල් ගෙඩි අතර පලදාවක් ඇත. අතුරැ බෝග ලෙස "ඇපල් පේර "ගස් 625 ක් ද "කටු අනෝදා "ගස් 80 ක් පමන ද සිටුවා ඇති අතර පේර පැල සදහා dripping system එකින් වතුර සැපයිම සිදුකෙරේ. එය තව දුරටත් තවත් සංවර්ධන කටයුතු සදහා ව්‍යාප්ත කර ගත හැක.
පලමු පේර පලදාව ලෙස 400 kg ක් පමන ලබා ගත හැකිවිය.
අඩි 130' ක් ගැඹුරු tube well එකක් සවි කර ඇති අතර එය dripping system එක සදහා එය භාවිතා කෙරේ.

අවිරැද්ද පුරාම වතුර ලබා ගත හැකි ළිදක්ද ඇත.

පොල් කැඩෙන 1 හා 2 මටිටමි වල ගස් 360 ක් පමනද 3 වන මටිටමෙ පැල ගස්100 ක් ද ඇත.
( හලාවත– ආනමඩුව පර්දාන පාරේ සිට මිටරඅතර දුරින් ඉඩම පිහිටා ඇත — "සේරුකැලේ" )

Price 29,000,000/= ( Negotiable)

Posted/edited: 5 days ago

Advertiser details

sandeep

+94 718 ......

Contact Advertiser

Schedule a showing?
×
Report this ad
Contact Advertiser
  • Change Currency

  • Mortgage Calculator

  • Other Top Cities


Compare Listings