Search Options
More Search Options
We found 0 results. View results

A Luxury Villa for Sale at Galenbindunuwewa Town.

Galenbindunuwewa, Anuradhapura
Rs. 100,000,000 /Total
Favorite
Your search results
  • Change Currency

  • 8 Bedrooms
  • 7 Bathrooms
  • 6820 sq.ft.
Property Type: Villa
Price: Rs. 100,000,000 Total
Area of land: 55 perches
Bedrooms: 8
Bathrooms/WCs: 7
No. of floors: 2
Availability: Available Now

Description

Two Storied recently constructed completed Luxury Villa for sale at Galenbindunuwewa Town facing to Galenbindunuwewa – Kekirawa Main Road.
ගලෙන් බිඳුණුවැව නගරයේම ගලෙන්බිඳුණුවැව – කැකිරාව ප්‍රධාන මාර්ගයට මුහුණ ලා ඇති මහල් 2 කින් සමන්විත මෑතකදී ඉදිකරන ලද සුඛෝපභෝගී විලාව විකිණීමට ඇත.

The Villa build on 55 perches of land.
පර්චස් 55 ක ඉඩමක මෙම විලාව ඉදිකර තිබේ.

Architecturally designed 2-storied luxury Villa consists of 8 bedrooms with 7 bathrooms, 2 Living areas, Dinning area, a Balcony, and a pantry. Ample parking area in Infront of the building. Separate access road. The total house area is 6820 Sqft.

වාස්තු විද්‍යාත්මකව නිර්මාණය කර ඇති තට්ටු 2 කින් යුත් සුඛෝපභෝගී විලාව නිදන කාමර 8 කින් නාන කාමර 7 ක්, විසිත්ත කාමරයක්, කෑම කාමරයක්, බැල්කනියක් සහ පෑන්ටියකින් සමන්විත වේ. මුළු නිවස වර්ග අඩි 6820 කි. ගොඩනැගිල්ල ඉදිරිපිට වාහන නැවැත්වීමේ විශාල ඉඩක්. වෙනම පිවිසුම් මාර්ගය.

Villa is facing the panoramic view of paddy fields and the Huruluwewa Ritigala mountain range with a quite green outlook.

විලාව කුඹුරුවලට සහ හුරුළුවැව රිටිගල කඳුවැටියේ දර්ශනීය දසුනට මුහුණ ලා ඇත. නිස්කලංන හරිත වටපිටාවක් සහිතය.

This prime commercial space is an ideal place for Villa in Galenbindunuwewa town. Ample other business opportunities are available for this place.

මෙම ප්‍රධාන වාණිජ අවකාශය ගලෙන්බිඳුණුවැව නගරයේ විලාවක් සඳහා කදිම ස්ථානයකි. මෙම ස්ථානය සඳහා වෙනත් ව්‍යාපාරික අවස්ථා ද ඕනෑ තරම් තිබේ

Expected price for the property is 100 million.
දේපල සඳහා අපේක්ෂිත මිල මිලියන 100 කි.

Posted/edited: 78 days ago

Advertiser details

LankaLandlk Real Estate Servic

+94 773 ......

Contact Advertiser

Schedule a showing?
×
Report this ad
Contact Advertiser
  • Change Currency

  • Mortgage Calculator

  • Other Top Cities


Compare Listings