Search Options
More Search Options
We found 0 results. View results

Annex For Rent In Ja Ela

Ja-Ela
Rs. 13,500 /Per Month
Favorite
Your search results
  • Change Currency

  • 1 Bedrooms
  • 1 Bathrooms
Property Type: Annexe
Price: Rs. 13,500 Per Month
Bedrooms: 1
Bathrooms/WCs: 1
Bills included ?: No
Short term: No
Availability: Available Now

Description

ජා ඇල නගරයේ පිහිටි ඇනෙක්සියක් කුලියට දීමට ඇත

– ලිපිනය – 51/1 , අගරදෙගුරු මාවත , කණුවන , ජා ඇල
– තිබෙන බඩු – දෙදෙනෙකුට සරිලන ඇඳ , කබඩ් එක , රැක් එක , කුඩා මේසය
– ලොකු නිදන කාමර – 1
– නාන කාමර – 1
– වැසිකිලිය
– තාප්පයෙන් වට වු ඉතා ආරක්ෂිත නිස්කලංක සුන්දර සුහදශීලි ස්ථානයකි
– මාස 3 ක අත්තිකාරම් මුදලක් අවශ්‍යයි
කොළඹ කටුනායක පාරට මී . 600 කි
ජා ඇල ඒකල පාරට මි . 350 කි
ජා ඇල නගරයට කි.මී 1 කි
ඒකල නගරයට කි.මී 1 කි
ජල හා විදුලිය සඳහා රු. 2000 ක මුදලක් අය කෙරේ
ඉහළ නේවාසික ප්‍රදේශයකි
සියලුම නාගරික පහසුකම් වලින් යුක්තයි
මාසික කුලිය: 13,500 කි

වැඩි විස්තර සඳහා අමතන්න

Posted/edited: 10 days ago

Advertiser details

AD poster

+94 701 ......

Contact Advertiser

Schedule a showing?
×
Report this ad
Contact Advertiser
  • Change Currency

  • Mortgage Calculator

  • Other Top Cities


Compare Listings