-
- 130 perches
Description
This property is situated 3km from Minuwangoda Town.
Available Blocks are 130 / 20 / 16 / 14 and 12 perch blocks. Price ranges between Rs. 140,000/= to 270,000/=. Electricity is available on-site. The access Road to the property is 20 feet wide and there is another access road that is 12 feet wide.
From Minuwangoda town in 2 KM on Kurunegala Road (Bus Route No. 05)
opposite Star Granite is Jayasinghe Mawatha. At 800 Meters on Jayasinghe
Mawatha, the property is on the left-hand side.
Ideal for Residential purposes or an Agricultural Project.
• Residential purpose. –
Minuwangoda Town is 3Km away, and Schools are within 2Kms.
Negombo is 14 km away, and the Airport is just 13 Km away and takes
only 15 minutes to reach the Airport and the Colombo Expressway
entrance.
A serene, lush green environment, combined with the sounds of nature and
the sounds of birds together with the fresh air creates a sense of calm
and peace, a perfect getaway from the hustle and bustle of city life.
• Agricultural Project –
Fertile Black soil and productive soil to support plant growth and
provide sustained yields of high-quality crops. Suitable for fruits
vegetables, Coffee Pepper, Coconut, or any other crop.
ලබා ගත හැකි ඉඩම් කැබලි පර්චස් 130 / 20 / 16/ 14 සහ 12 වේ. පර්චසයක් රු.
140,000/- සිට 270,000/- දක්වා මිල ගණන් යටතේ ඇත. විදුලිය ඉඩම තුලම ඇත.
පිවිසුම් මාර්ග අඩි 20 පාරක් සහ තවත් අඩි 12 ක පාරක් සහිතයි.
මෙම දේපල ජයසිංහ මාවතේ පිහිටා ඇත. මිනුවන්ගොඩ නගරයේ සිට එය කුරුණෑගල පාරේ
(බස් මාර්ග අංක 05) කිලෝමීටර 2 ක් සහ පසුව ජයසිංහ මාවතේ මීටර් 800 ක්
දුරින් පිහිටා ඇත.
පදිංචියට හෝ කෘෂිකාර්මික ව්‍යාපෘතියක් සඳහා වඩාත් සුදුසුය.
• පදිංචිය සදහා –
මිනුවන්ගොඩ නගරයට කිලෝ මීටර 3 කි, පාසල් කිලෝ මීටර 2 ක් ඇතුළතය
මීගමුවට කිලෝමීටර 14 ක්, ගුවන්තොටුපළ කිලෝමීටර 13 ක් පමණි. ගුවන්තොටුපළ ට
සහ කොළඹ අධිවේගී මාර්ග පිවිසුමට ගමන්කාලය මිනිත්තු 15ක් පමනයි.
නගරබද ජීවිතයේ කලබලකාරී බවින් මිදී සන්සුන් හා පූර්ණ විවේක සුවයෙන්
ගතකලහැකි සශ්‍රීක හරිත පරිසරයකි , සිත සන්සුන් කරන සොභාදහමේ ශබ්ද සහ
කුරැලු ශබ්ද සහ නැවුම් වාතය පිරි පරිසරයකි.
• කෘෂිකාර්මික ව්‍යාපෘතිය –
ශාක වර්ධනයට සුදුසු සාරවත් කළු පස සහ උසස් තත්ත්වයේ භෝගවල තිරසාර
අස්වැන්නක් ලබා දීම සඳහා සුදුසු ඵලදායී පස. පලතුරු එළවළු, කෝපි ගම්මිරිස්,
පොල් හෝ වෙනත් ඕනෑම බෝගයක් සඳහා සුදුසු වේ
Posted/edited: 12 days ago
