Search Options
More Search Options
We found 0 results. View results

Commercial/industrial Property In Kalutara South

Serupita Road, Kalutara
Rs. 34,125,000 ($ 95,000) /ONO
Favorite
Your search results
  • Change Currency

  • 3 Units/Rooms
  • 2 Bathrooms
  • 5000 sq.ft.
  • 6 Car parking spaces
  • Age of Building 10+ years
Property Type: Commercial - Multipurpose
Price: Rs. 34,125,000 ($ 95,000) ONO
Units/Rooms: 3
Bathrooms/WCs: 2
No. of floors: 2
Nearest bus stop: 10m
Nearest train station: 5km
Availability: URGENT
Price per sq.ft: 6,825 ONO

Description

කළුතර දකුණ නගරයේ අගනා ආයෝජනයක් – (පර්චසය රු. 195,000ක සම නොකල හැකි මිලකට)
දේපළ පිහිටීම

කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ සිට මීටර් 500ක් දුරින් කළුතර-සේරුපිට බස් මාර්ගයට මුහුණත සහිත පොල්, කොස්, දෙල්, තැඹිලි සහ මිශ්‍ර බෝග සහිත නිවාස දෙකක් ඇතුළත් තෙකලා විදුලිය, ළිං/නල ජල පහසුකමැති
පර්චස් 175 ක (අක්කර 1 පර්චස් 15) සාරවත් ඉඩම. පිටුපස මායිමේ දර්ශණීය කුඹුරු යායකි. ඉන් ඔබ්බෙහි සුවිසල්, රමණීය රබර් වතු යායකි.

නිවාස විස්තරය :
1. නිදන කාමර 3ක්, සාලය, මුලුතැන්ගෙය, නානකාමරය සහිතව බස් පාරට සමීපව පිහිටි ටයිල් ඇතිරූ ව.අ.1500 දෙමහල් නිවස.
2. නිදන කාමර 3ක්, සාලය, මුලුතැන්ගෙය, නානකාමරය සහිත ව.අ.3000 නිවස.

යෝග්‍ය ආයෝජන :
1. කෘෂිකාර්මික සංවර්ධනයට
2. කාර්‍යමණ්ඩල නේවාසික පහසුකම් සඳහා
3. ගබඩාවක්/ගබඩා සංකීර්ණයක්
4. වාහන අංගනයක්/කන්ටේනර් අංගනයක්
5. බඩු ප්‍රවාහන අතරමැදි අංගනයක්
6. ඕනෑම සුළු හෝ මධ්‍ය පරිමාණ කර්මාන්තයක්

දේපළට ළඟාවීම:
1 දකුණු කළුතර ගාලු පාරෙන් ඔර්ලෝසු කණුව වටරවුමෙන් හැරී පලාතොට බස් මාර්ගය ඔස්සේ,
2. දකුණු කළුතර ගාලු පාරේ කුරුස හන්දියෙන් සේරුපිට බස් මාර්ගය ඔස්සේ,
3. කළුතර-මතුගම බස් මාර්ගයේ නාගොඩ හන්දියෙන්
4. කළුතර නෑබොඩ බස් මාර්ගයේ බෝඹුවලින්

විමසන්න :4 (හිමිකරු)

Just 5km Away From The City Centre, Only 500m Away From The Prestigious Sri Lanka Police College Facing The Carpeted Kalutara-serupita Bus Route Is A 1-acre 15 Perch Serene, Greenery-rich Property That Has On It, Inter Alia:
1. Facing The Kalutara-serupita Bus Route, A 1500sqft Fully-tiled, 3br Upstair House With Lounge And Dining Areas, Attached Bathroom, 2 Spacious Balconies, Fitted With Ceiling-mounted Fans With All Amenities.
2. A 3000sqft Single Storey House With All Amenities. (3br, Large Sitting & Dining Rooms, 1 Wash Room, Utility Etc)
3. Yielding Young And Mature Coconut, King Coconut, Jak, Breadfruit Trees And An Array Of Fruit Trees
4. Water-rich Soil And Its Lush Greenery, Bordering The Bus Route, And Ready Availability Of Water And
phase Electricity.
5. Rear Facing A Cluster Of Abandoned Paddy Fields Bordered By A Vast Rubber Plantation That Adds Scenic Beauty To The Property.

Location Pluses:
1. A Host Of Small, Medium, And Large Industries Together With Vast Rubber And Other Plantations Abound The Vicinity.
2. All Banks, National And International Schools, Mercantile Establishments, Supermarkets, Hospitals, Restaurants, And Government Establishments Are All Within Easy Reach.
3. Dodangoda Expressway Entrance Is 10km Away. The Proposed Thebuwana Expressway Entrance Is 3km Away.
Accessibility
1. Via Galle Road From The
Kalutara City (bus Route)
2. Via Galle Road From Holy Cross
R/about In Kalutara, (bus Route)
3. Via Bombuwala Along
Kalutara-naboda Road
4. Via Kalutara-matugama Road
At Nagoda Junction (bus Route)

Posted/edited: 126 days ago

MAID'S ROOM
MAID'S TOILET
MAINLINE WATER
3 PHASE ELECTRICITY
OVERHEAD WATER STORAGE
Advertiser details

A D Weerasekera

+94 777 ......

Contact Advertiser

Schedule a showing?
×
Report this ad
Contact Advertiser
  • Change Currency

  • Mortgage Calculator

  • Other Top Cities


Compare Listings