-
- 2 Bathrooms
-
- 4000 sq.ft.
-
- 5 Car parking spaces
-
- Age of Building 18+ years
Description
These 22.12 perches land extent and TVS scooter service dealer service station and adjoining 3 bedrooms house are located in Galle city boundary at Kanampitiya, Galle. The business was registered and as previous pandemic situation, business was slow movement. TVs company dealership is due to renewal. But Tvs bikes and scooters, 3 wheelers repair owners still used to get service by them. All business registration, bikes services equipments, building are going to sell. Its ideal Investment one who wants to well established business continues. No mortgage. Freehold property. Business premises and adjoining house are needs to renovate and repair. It's going to sell as children's higher education.
3km to Galle main city and Southern highway exchange.
ගාල්ල කනම්පිටිය පාරේ, පර්චස් 20.12 බිම් කොටසක ඉදිකර ඇති ත්‍රිරෝද රථ අලුත්වැඩියා ස්ථානය සහ යාබද නිවස විකිණීමට තිබේ.. (පරිසර බලපත්‍රය , වෙළඳ බලපත්‍රය, හා මොටර්ස් වෙළඳ නාමය , 3 phase line.සමග)
සර්විස් ජැක් 2 ක්
ලොකු දඬු අඩු
වෝෂර් මැෂින් (Hugo550) 1ක්
කම්පේශර් 2 ක්
ග්‍රිල් මැෂින් 1 ක්
හැන්ඩ් ග්‍රිල් 1 ක්
හැන්ඩ් ග්‍රයින්ඩර් 1ක්
පින් ගහන මැෂින් 1ක්
කේබල් ඔයිල් කරන මැෂින් 1ක්
ඉලෙක්ට්‍රික් වැල්ඩින් ප්ලාන්ට්
ඔක්සිජන් වැල්ඩින්, බෝතල් සෙට්,
ඉලෙක්ට්‍රික් ග්යින්ඩර් ගල් 1ක්
සහ අනෙකුත් සියලුම අලුත්වැඩියා සඳහා අවශ්‍ය ආයුධ සහිතව
Service area , tinkering and painting area , mechanic area , engine repairing area , small room for employees, customer waiting area and toilet bathrooms මිල ගනන් කතා කර වෙනස් කර ගත හැක . TVS සර්විස් ඩිලර් බලපත්‍රය අලුත් කර(Renewal)දිමට හැකිය.
For more information and personal showing please contact our real estate agent.
Posted/edited: 121 days ago



