-
- 5 perches
Description
5 Acres Bare Land for Sale in Semairippuwa, Kakkapalliya, Chilaw. Close to Colombo – Chilaw main road. Easy access to Leading Government Schools (Chilaw Ananda), Banks, Financial Institutions, Super Markets, Restaurant, Public and Private sector offices etc.
හලාවත කාක්කපල්ලිය ප්‍රදේශයේ කලපු ඉදිරිපස ඉඩමක් විකිණීමට ඇත.
හලාවත, කාක්කපල්ලිය, සේමඉරිප්පුව ප්‍රදේශයෙන් අක්කර 5ක හිස් ඉඩම විකිණීමට ඇත. කොළඹ – හලාවත ප්‍රධාන මාර්ගයට ආසන්නව. ප්රමුඛ පෙළේ රජයේ පාසල් (හලාවත ආනන්ද), බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළෙඳසල්, ආපනශාලා, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ කාර්යාල ආදිය වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකිය.
– Wide motarable road මොටර් රථයක් ගමන් කළ හැකි පිවිසුම් මාර්ගය
– 3 Phase Electricity තෙකලා විදුලිය
– Water ජලය
& other necessary facilities are available. සහ අනෙකුත් අවශ්‍ය පහසුකම් ඇත.
This property is suitable for Coconut cultivation, build a Villa style eco resort/ Warehouse/ Factory etc.
මෙම දේපල පොල් වගාව ප්‍රමුකව සුන්දර නිවාඩු නිකේතනයක් / ගබඩාවක් / කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම යනාදිට සුදුසුය.
Ideal Investment opportunity, due low rate of interest paid by bank for the fixed deposits.
ස්ථීර තැන්පතු සඳහා බැංකුව විසින් ගෙවනු ලබන අඩු පොලී අනුපාත හේතුවෙන් කදිම ආයෝජන අවස්ථාවක්.
Posted/edited: 96 days ago