-
- 54 perches
Description
This 54-perch land faces the Horana-Ratnapura main road and offers excellent accessibility. Located just 600 meters from the Horana Industrial Zone, it is ideal for various commercial purposes.
If you require a larger land area, we also have an additional adjacent plot located directly behind the mentioned 54-perch land, which is available for sale. By acquiring both, the total land area can be expanded to 88.9 perches, providing even greater space for your needs.
Key Features:
✔ 140 ft wide road frontage for easy access
✔ Suitable for factories, container yards, warehouses, hotels/restaurants, fuel stations, hospitals, or even residential use
✔ Bank loan facility available from a reputed Sri Lankan bank
✔ Additional adjacent land (total up to 88.9 perches) also available for purchase
A strategic investment opportunity for businesses looking for a high-potential location!
📞 Contact via WhatsApp only (Owner is overseas)
හොරණ – රත්නපුර ප්‍රධාන මාර්ගයට මුහුණලා ඉංගිරිය නගරයෙහි පිහිටි වටිනා ඉඩමකි. හොරණ කර්මාන්තපුරයට මීටර් 600ක දුරකින් පිහිටා ඇති මෙම ඉඩම ඕනෑම ව්‍යාපාරයක් සදහා ඉතාමත් සුදුසු වේ.
ඔබට පර්චස් 54 ට වඩා වැඩි ඉඩම් ප්‍රමානයක් අවශ් වන්නේ නම් අපහටම අයත්, ඉහත ඉඩමටම පිටුපසින් ඈදුනු ඉඩම් කොටස ද අපි විසින් විකිණීමට සූදානම් අතර එවිට සම්පූර්ණ ඉඩමෙහි ප්‍රමාණය පර්චස් 88.9 ක් දක්වා විශාල කරගත හැක.
ප්‍රධාන පාරේ සිට අඩි 140 ක පළලින් යුත් පිවිසුමක්/ මූණතක් සහිත ඉඩමකි
ලංකාවේ ප්‍රධාන බැංකුවකින් ලබාගත් බැංකු ණය පහසුකමක් ද මෙම ඉඩම සදහා වේ.
කර්මාන්ත ශාලාවක්, ඉන්ධන පිරවුම්හලක්, අවන්හලක් හෝ හෝටලයක්,ගබඩාවක්, බහාලුම් අංගනයක්, රෝහලක්,මහල් නිවාස සංකීර්ණයක් හෝ තනි නිවසක් සදහා ඉතා යෝග්‍යවේ.
Posted/edited: 28 days ago

