-
- 1 acres
Description
🛑 This land is located in the Bulathkohupitiya.
🛑 It is a very suitable environment for people who want to live in a quiet environment.
🛑 Kegalle city can be reached within 45 minutes and Avissawella city can be reached within an hour.
🛑 All urban amenities are available very quickly.
🛑 It is located in an environment suitable for cultivation of durian, cinnamon, cardamom, aloe vera, tea, etc.
🛑 1 acre of land.
🔰 Jackfruit trees – 17
🔰 Clove trees – 20
🔰 Areca trees – about 100
🔰 Coconut trees – 05
🔰 Fruit trees (avocado, Java apple (Jambu), Ceylon olive)
🛑 Value 69 lakhs. (Prices can be negotiated depending on the land.)
🛑 ස්වාභාවික සෞන්දර්යයෙන් පිරි බුලත්කොහුපිටිය ප්‍රදේශයේ මෙම ඉඩම පිහිටා ඇත.
🛑 නිස්කලංක පරිසරයක ජීවත් වීමට කැමති පුද්ගලයන්ට ඉතා උචිත පරිසරයක් වීම.
🛑 කෑගල්ල නගරයට විනාඩි 45ක් තුළදී ලඟා විය හැකි අතර අවිස්සාවේල්ල නගරයට පැයක වැනි කාලයකදී ලඟා විය හැක.
🛑 සියලුම නාගරික පහසුකම් ඉතා ඉක්මනින් ලබා ගත හැක.
🛑 දූරියන්, කුරුදු, එනසාල්, කෝමාරිකා, තේ වැනි වගාවන්ට සුදුසු පරිසරයක පිහිටා තිබීම.
🛑 අක්කර 1 ක ඉඩමකි.
🔰 කොස් ගස් – 17
🔰 කරාබු ගස් – 20
🔰 පුවක් ගස් – 100 ක් පමණ
🔰පොල් ගස් – 05
🔰පලතුරු ගස් (අලිගැට පේර, වෙරළු, පිනි ජම්බු, ජම්බු)
🛑 වටිනාකම ලක්ෂ 69 කි. (ඉඩම බලා මිල ගණන් සාකච්ඡා කරගත හැකිය.)
Posted/edited: 66 days ago



