Search Options
More Search Options
We found 0 results. View results

Land with 2 Storey House for sale in Nugegoda - Land Price Only

Gangodawila, Nugegoda
Rs. 19,500,000 ($ 63,500) /ONO
Favorite
Your search results
  • 3 Bedrooms
  • 2 Bathrooms
  • 1797 sq.ft.
  • 2 Car parking spaces
  • Age of Building 10+ years
Property Type: House
Price: Rs. 19,500,000 ($ 63,500) ONO
Area of land: 7.8 perches
Bedrooms: 3
Bathrooms/WCs: 2
Furnishing Status: Unfurnished
No. of floors: 2
Agent Ref: S101
Availability: Available Now

Description

Land with 2 Storey House for sale in Nugegoda (Land Price Only)
House has 5 bedrooms and 2 bathrooms
ආදායම් උපයන දෙමහල් නිවස සහිත ඉඩම, ඉඩමේ මිලට විකිනීමට.

ගංගොඩවිල, නුගේගොඩ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට නුදුරුව ප'චස් 7.8ක දෙමහල් නිවස සහිත ඉඩම, ඉඩමේ මිලට විකීනීමට ඇත.

ප'චසයක් LKR 2,500,000/=
Total Selling Price 19.5 Million

ඉඩමේ මිල පමණි. නිවස සඳහා අය නොකෙරේ.
මිල ගණන් සාකච්චා කළ හැකි ය.

ප්‍රධාන අංග.

1. දෙමහල් නිවසක්.
2. හයිලෙවල් මාර්ගයේ සිට මීටර් 250.
3. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ඇවිදින දුරින් පිහිටා ඇත.
4. නිවස උඩ තට්‍ටුවට සහ යට තට්‍ටුවට වෙනවෙනම වරිපනම් අංක සහිතයි. වෙනවෙනම ගෙවල් දෙකක් ලෙස භාවිතා කළ හැකිය.
5. ජල විදුලිය තට්‍ටු 2ටම වෙන වෙනම මීටර් සහිතයි.
6. විජේරාම ටවුන් එකට මීටර් 500 ක ඇවිදින දුරින් පිහිටා ඇත.
7. නාවින්න ටවුන් එකට මීටර්ක ඇවිදින දුරින් පිහිටා ඇත.
8. නුගෙගොඩ සහ මහරගම ප්‍රධාන නගර වලට පහසුවෙන් ප්‍රවේශ විය හැකිය. නුගේගොඩට 2.7Km. මහරගමට 2.4Km.
9. නිවස ඉදිරිපිට අඩි 20 ක් පළල තාර පාර.
10. සින්නකර ඔප්පුව.

වෙනත් තොරතුරු.

1. මෙය වර්ග අඩි 1800ක් පමණ සාමාන්‍ය වර්ගයේ නිවසකි. Luxury house එකක් නොවේ.
2. ටයිල් කර ඇත්තේ බිම් මහලේ විසිත්ත කාමරය, කෑම කාමරය සහ තවත් නිදන කාමරයක් පමණි.
3. 2 වන මහල ටයිල් කර නැත.
4. දැනට 2 වන මහලේ බෝඩිමක් තිබේ.
5. විශ්ව විද්‍යාල සිසුන් / ‍රැකියා නියුතු අය සඳහා කුලියට දීමෙන් අමතර ආදායමක් උපයා ගැනීමට හැක.
6. අඩුපාඩු සකස් කොට වෙනත් ව්‍යාපාර කටයුත්තකට ද යොදා ගත හැක.
7. 2 වන මහල සිවිලිම සවි කර නොමැත.
8. නිවසේ බිම් මහලදී ඉදිකරන ලද්දකි.
9. නිවසේ 2 වන මහලදී ඉදිකරන ලදි.
10. දෙවන මහලට පිවිසීමට පඩිපෙළ පිටතින් ඇත.
11. නාන කාමර දෙකම ටයිල් කර ඇත.
12. ඕනෑම හච්බැක් මාදිලියේ මෝටර් රථයක් නවතා තැබිය හැකිය.
13. මිල ගණන් සාකච්චා කළ හැකි ය.

Posted/edited: 45 days ago

  • Change Currency

Advertiser details

Saheed Jiffry

+94 777 ......

Contact Advertiser

Schedule a showing?
×
Report this ad
Contact Advertiser
  • Change Currency

  • Mortgage Calculator

  • Other Top Cities


Compare Listings