Search Options
More Search Options
We found 0 results. View results

Leased - Not available for lease -Complete House for Rent in Bollatha, Ja Ela.

Church Road, Bollatha, Ja-Ela
Rs. 25,000 /Per Month
Favorite
Your search results
  • Change Currency

  • 2 Bathrooms
  • 1800 sq.ft.
Property Type: House
Price: Rs. 25,000 Per Month
Area of land: 40 perches
Bathrooms/WCs: 2
Agent Ref: LK61486
Availability: Now Let
Price per sq.ft: 14 Per Month

Description

Complete House for Rent in Church Road, Bollatha, Ganemulla, close proximity to Ganemulla (4 km), Ja-Ela towns and Easy access to Katunayake – Colombo Highway Entrance.

Consist 3 bedrooms, 2 bathrooms, living, dining, tiled floor, ceiling, parking for 2 vehicles.

පල්ලිය පාර , බොල්ලත ගනේමුල්ල අංග සම්පූර්ණ නිවසක් කුලියට දීමට. ගනේමුල්ල නගරයට කි.මී 4 යි. ජා-ඇල නගරයට හා කටුනායක – කොලඹ අධිවේගී මාර්ග පිවිසුමට පහසුවෙන් ලගා විය හැක.

සම්පූර්ණයෙන් ටයිල් කර, සිවිලිං ගසා ඇති නිවස නිදන කාමරය 3 ක්, නාන කාමර 2 ක්, විසිත්ත කාමරය, කෑම කාමරය සහිතව නිමවා ඇත. වාහන 2 ක් නැවතීමේ ඉඩ පහසුකම් සහිතයි.

Good residential area with very decent neighborhood & all the facilities required for a modern happy life. Very conveniently located, 10 mints drive to Katunayake Airport Highway entrance, easy access to Ganemulla, Kandana and Ja Ela main cities.

Very close to Banks, Super Markets, Private & Government Institution, Hospitals, Government & International Schools etc.

වැදගත් අසල්වැසියන් සහිත ඉතා හොඳ නේවාසික ප්‍රදේශයක සහ නවීන ප්‍රීතිමත් දිවියක් සඳහා අවශ්‍ය සියලු පහසුකම් සහිතයි. කටුනායක ගුවන් තොටුපළ අධිවේගී මාර්ග පිවිසුමට මිනිත්තු 10 යි. ගනේමුල්ල, කදාන සහ ජා -ඇල ප්‍රධාන නගර වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැක.

බැංකු, සුපිරි වෙළඳසැල්, පෞද්ගලික හා රාජ්‍ය ආයතන, රෝහල්, රජයේ සහ ජාත්‍යන්තර පාසල් ආදිය සඳහා ඉතා ආසන්නව පිහිටා ඇත.
Posted/edited: 96 days ago

3 PHASE ELECTRICITY
OVERHEAD WATER STORAGE
Advertiser details

Mrs. Kannangara

+94 774 ......

Contact Advertiser

Schedule a showing?
×
Report this ad
Contact Advertiser
  • Change Currency

  • Mortgage Calculator

  • Other Top Cities


Compare Listings