Search Options
More Search Options
We found 0 results. View results

Luxury House for Sale

Near by Colombo - Kandy main road, Belummahara, Gampaha
Rs. 18,000,000 /approx
Favorite
Your search results
  • Change Currency

  • 3 Bedrooms
  • 3 Bathrooms
  • 3000 sq.ft.
  • 1 Car parking space
  • Age of Building 1 year
Property Type: House
Price: Rs. 18,000,000 approx
Area of land: 7.06 perches
Bedrooms: 3
Bathrooms/WCs: 3
Advance payment: None
No. of floors: 2
Availability: Available now
Shape of land: Square

Description

පර්චස් 07.06 ක ඉඩම සහිත අංග සම්පූර්ණ නව දෙමහල් නිවස ඉක්මනින් විකිණීමට. යට තට්නුටුවේ නිදන කාමරය, සාලය කුස්සිය සහ නාන කාමරය සහිතයි.උඩ තට්ටුවේ කාමර දෙකයි,නාන කාමරයයි, T.v Room එකයි, බැල්කනියයි. නුවර කොළඹ පාරට 1km. ගම්පහ නගරයට 3km. නාගරික සියලු පහසුකම් සහිතයි. කඩවත අධිවේගී මාර්ගයට විනඩි 15 න් පිවිසීමට ඇති හැකියාව. කාමර 3. නාන කාමර 2. අතිරේකව පිටතින් නාන කාමරයක් සහ ටොයිලට් එකක් සහිතයි. ඉඩම වටේටම තාප්පය ගසා ඇත. නිදහස් පරිසරයක් සහිතයි. නල ජලය.විදුලිය.අතිරේකව ලිදක් කපා ඇත.පහසුවෙන් ජීවත් වීමට හැකිය. ඉඩමට පහසුවෙන් පිවිසීමට හැකි මාර්ගය. Price Negotiable

Posted/edited: 27 days ago

MAID'S TOILET
BRAND NEW
MAINLINE WATER
3 PHASE ELECTRICITY
OVERHEAD WATER STORAGE
INDOOR GARDEN
Advertiser details

+94 764 ......

Contact Advertiser

Schedule a showing?
×
Report this ad
Contact Advertiser
  • Change Currency

  • Mortgage Calculator

  • Other Top Cities


Compare Listings