Search Options
More Search Options
We found 0 results. View results

Mango, Soursop, Cinnamon , Pepper Coconut and paddy field estate for sale - Kumbukkana (Monaragala)

Monaragala
Rs. 3,875,000 /Per Acre
Favorite
Your search results
  • Change Currency

  • 30 acres
Property Type: Cultivated Land
Price: Rs. 3,875,000 Per Acre
Offered for: Sale
Area of land: 30 acres
Advance payment: None
Availability: Available Now
Shape of land: Square

Description

Mango, Soursop, Cinnamon , Pepper Coconut and paddy field estate for sale – Kumbukkana (Monaragala)
ආදායම් ලබන අඹ, කටු අනෝදා, කුරුදු, ගම්මිරිස් පොල් වගාව සහ කුඹුරක් සහිත ඉඩමක් විකිණීමට – කුඹුක්කන (මොණරාගල).

The extent of the estate: 30A.
ඉඩමේ ප්‍රමාණය: අක්කර 30.

Clear Deeds. Purchased by obtaining a bank loan.
බැංකු ණය මගින් ලබාගත් සින්නක්කර ඔප්පු සහිත නිරවුල් ඉඩමකි.

5 km to Monaragala town.
1 km to Monaragala Buttala A9 Road (carpet Road).
මොණරාගල නගරයට දුර කි.මී. 5 කි.
බුත්තල, මොණරාගල A9 මාර්ගයේ සිට කි.මී.1 කි. ඉඩමට යන මාර්ගය කාපට් අතුරා ඇත.

Land can be reached in 10 minutes from Monaragala town
මොණරාගල නගරයේ සිට විනාඩි 10කින් ඉඩමට ලඟාවිය හැක.

The revenue generating mango plantation is about 7 acres.
Three acres paddy field.
The revenue generating Pepper plantation is about 2.5 acres.
The revenue generating Cinnamon plantation is about 3.5 acres.
There are 160 income earning coconut trees.
There are 1500 income earning Soursop trees.
There are 100 income earning dragon fruit trees.
There are 12 income earning Rambutan trees.

ආදායම් ලබන කර්ත කොලොම්බන් අඹ වගාව අක්කර 7 කි.
අක්කර තුනක 3ක කුඹුරක් සහිතයි.
ආදායම් ලබන ගම්මිරිස් අක්කර 2.5 කි.
ආදායම් ලබන කුරුඳු අක්කර 3.5 කි.
ආදායම් ලබන පොල් ගස් 160කි.
ආදායම් ලබන කටු අනෝදා ගස් 1500 කි.
ආදායම් ලබන Dragan food පැල සීයක් ඇත.
ගෙඩි කැඩෙන රඹුටන් ගස් 12ක් ඇත.
අක්කර භාගයක පමණ වැනිලා වගාවක් ඇත.
අමතරව පුවක්, කොස්, තේක්ක, මහෝගනී ගස්
ඉඩමේ ඇත.

Roads have been prepared inside of the land.
ඉඩම අහ්‍යන්තරයේ රථවාහන ගමන් කිරීම සඳහා මාර්ග සකස්කර ඇත.

There is an acre lake. In the middle of the lake there is a resting place with a vine bridge. Canals have been prepared for irrigation purposes.
අක්කරයක වැවක් ඇත. වැව මැද අත් වැල් පාලමක් සහිත ගිමන් නිවන ස්ථානයක් ඉදිකර ඇත. වාරි කටයුතු සඳහා ඇලවල් සකසා ඇත.

A land with groundwater. There is a brick-lined well about 50 feet wide and thirty feet deep, containing drinking spring water.
භූගත ජලය සහිත ඉඩමකි. බීමට ගන්නා උල්පත් ජලය ඇති අඩි 50ක් පමණ පළල, අඩි තිහක් පමණ ගැඹුර ගඩොලින් බඳින ලද ලිඳක් ඇත.

Drainage system is installed all over the land with 37KV water motor.
37KV වතුර මෝටරයක් සමග මුළු ඉඩම පුරාවටම ජලවහන පද්ධතිය සකසා ඇත.

There is a house with 5 rooms.
කාමර 5ක් සහිත නිවසක් ඇත.

Obtained a 100KV personal transformer.
100KV පෞද්ගලික ට්‍රාන්ස්ෆෝමරයක් ලබාගෙන ඇත.

A cowshed has been set up for fifteen dairy cows.
කිරි හරක් පහළවක් සඳහා ගව ගාලක් සකසා ඇත.

The scenic view of the mountain range from the top of the hill is spectacular.
කන්ඳ මුදුනේ සිට දර්ශණීයව අවට දිස්වේ.

Discussions can be arranged with the current employees to continue the operation if required.
අවශ්‍යනම් දැනට සේවයේ යෙදීසිටින සේවක මහතුන් සමගද සාකච්ඡාකර වැඩකරගෙන යා හැකිය.

Posted/edited: Yesterday

Advertiser details

Saman Udaya Kumara

+94 777 ...... +94 777 ......

Contact Advertiser

Schedule a showing?
×
Report this ad
Contact Advertiser
  • Change Currency

  • Mortgage Calculator

  • Other Top Cities


Compare Listings