-
- 3 Bedrooms
-
- 2 Bathrooms
-
- 2285 sq.ft.
-
- 1 Car parking space
-
- Age of Building 2 years
Description
*ගාල්ල සහ කරාපිටිය නගර වලට ආසන්නව , ගාලු මහ නගරසභා සීමාව තුළ කිතුලම්පිටිය ගාලුසිරි උයනෙන් පදිංචියට නව නිවසක් (නිවස සාදා වසර 2 ක් පමණි ) ඉතා ඉක්මනින් විකිණීමට.
this Newly Built (just 02 Years) Beautiful, Warm, Inviting, Picture Perfect Detached Three Stories House With A Panoramic View, Is In The High Demand Neighborhood For Sale
enjoy A Bright Sunlight Filled Interior. A Safe Sought After Friendly Neighborhood For Raising A Family. Easy Access To Both Galle Town And Karapitiya And The Popular Schools Are Nearby. (within Richmond And Mahinda Circles And Galle Municipal Council Area)
karapitiya – 5 Minutes
richmond /mahinda /sangamitta/rippon Colleges – 6 -10 Minutes
engineering Faculty (hapugala) – 9 Minutes
galle Town – 10 Minutes
ground Floor:
garage – 01 Parking Slot
01st Floor:
01 Bed Room
bath Room
living Area
dining Area
pantry
court Yard
open Terrace
02nd Floor
master Bed Room
bed Room
bath Room
dressing Room
family Area
open Terrace
◼️ ගාලු නගරය ට මිනිත්තු 10 යි.
◼️ කරාපිටිය නගරය ට මිනිත්තු 5 යි.
◼️හපුගල ඉන්ජිනේරු පීඨයට මිනිත්තු 09 යි.
◼️ රිච්මන්ඩ්,මහින්ද , සංඝමිත්තා, රිපන් විද්‍යාල වලට මිනිත්තුකින් ළඟා විය හැකි යි.
*නිදන කාමර 03යි.
*නාන කාමර 02යි.
*ගරාජය
*අංග සම්පූර්ණ කුස්සිය
*සාලය , Court Yard
*dressing Room
*ටෙරස් 2 යි
*ඉඩම පර් 11.5 යි.
*නිවස වර්ග අඩ් 2,287යි.
*ජල ටැංකිය සහිත නළ ජලය.
*ටයිල් කළ බිම.
*අංග සම්පූර්ණ ආරක්ශිත වට තාප්පය සමගින් ගේට්ටුව දමා ඇත.
*දර්ශනීය කඳු මුදුනක නිස්කලංක වටපිටාවක පිහිටා ඇත.
*නිරවුල් ඔප්පු.
*අඩි 20 පුළුල් ප්‍රවේශ මාර්ගය
*සීඝ්‍රයෙන් බිම් අගය ඉහළ යමින් පවතින ප්‍රදේශයක් බැවින් පදිංචියට වඩාත් සුදුසුයි.
**නිවස කෝටි 2.85 යි.( ප්‍රදේශයේ පවතින මිලට වඩා ඉතා අඩු මිලකි. )
පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
✈️✈️ ව්දේස ගත ව්මේ අරමුණින් පසුවන බැවින් වැඩිම ඉල්ලුමට ඉතා ඉක්මනින් විකිණීමට✈️✈️
*අත්පිට මුදලට ගැනුම්කරුවන් පමණක් අමතන්න
( කරුණාකර පරීක්ෂාව සදහා වේලාවක් වෙන් කරගෙන පැමිණෙන්න.)
Posted/edited: 34 days ago





