Search Options
More Search Options
We found 0 results. View results

Valuable House for Sale at Kadawatha

Kadawatha
Rs. 12,500,000 ($ 62,900) /ONO
Favorite
Your search results
  • Change Currency

Overview

  • 3 Bedrooms
  • 2 Bathrooms
  • 1502 sq.ft.
  • 2 Car parking spaces

Details

Property Type: House
Price: Rs. 12,500,000 ($ 62,900) ONO
Area of land: 18 perches
Bedrooms: 3
Bathrooms/WCs: 2
Availability: Available now

Description

> 3 km to Kadawath Town | කඩවත නගරයට 3 km

> 200 meters to Kadawatha Ganemulla Road | කඩවත ගනේමුල්ල මාර්ගයට මිටර 200

> Easy access to highway entrance | අධීවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැක

> Unencumbered freehold deed | පිරිසිදු සින්නක්කර ඔප්පු

> Boundary wall with iron grills | යකඩ ග්‍රිල් සහිත වට තාප්ප

> Iron gate | යකඩ ගේට්ටුව

> Well maintained beautiful 18 perches land | හොදින් නඩත්තු කරන ලද ලස්සන පර්චස් 18 ක ඉඩම

> 1502 sq ft modern beautiful house | වර්ග අඩි 1502 ක නවීන ලස්සන නිවස

> House has 3 bedrooms, 2 bathrooms, living room, dining, pantry and verandah | නිවසේ නිදන කාමර 3 ක්, නාන කාමර 2 ක්, සාලය, කෑම කාමරය, මුළුතැන්ගෙය සහ වෙරන්ඩා ඇත

> Polished timber ceiling to the whole house | ඔප දැමු දැව සිවිලිම මුළු නිවසටම

> Whole house has been newly painted | මුළු නිවසම අලුතින් paint කර ඇත

> LankaTiles floor to the whole house | මුළු නිවසෙම බිම LankaTiles වලින් ටයිල් කර ඇත

> All windows are secured with iron grills | සියලුම කවුළු යකඩ ග්‍රිල් වලින් ආරක්ෂා කර ඇත

> Pantry cupboards | පැන්ට්‍රි කබඩ්

> Celling fans to bedrooms and living area | නිදන කාමර සහ සාලයෙ සිවිලිම විදුලි පංකා සවි කර ඇත

> Rs. 12.5 million (negotiable) | ලක්ෂ 125යි (මිල ගණන් සාකචිඡා කර ගත හැක)

> Please contact only reasonable buyers | සාදාරන ගැනුම්කරුවන් පමණක් අමතන්න
Posted/edited: 23 days ago

Advertiser details

Chetiya

+94 769 ......

Contact Advertiser

Schedule a showing?
×
Report this ad
Contact Advertiser
  • Change Currency

  • Mortgage Calculator

  • Other Top Cities


Compare Listings