Search Options
More Search Options
We found 0 results. View results

1 acre rubber land for sale in Waga/Hanwella for Rs. 4.7 million (total value of land) (Rs.29,375 per perch)

Brandigampala, Waga
Rs. 4,700,000  ($ 15,800)
Favorite
Your search results
  • 1 acres
Property Type: Rubber land
Price: Rs. 4,700,000  ($ 15,800)
Area of land: 1 acres
Availability: Available Now
Shape of land: Rectangle

Description

හංවැල්ල වග ප්‍රධාන බස් පාරට කිට්ටුවෙන්, රබර් වගාව සහිත ඉඩම.
ඕනෑම ව්‍යාපෘතියක් සඳහා ආයෝජනයට යෝග්‍ය වගාවට, නිවසක් සෑදීමට සුදුසු 🏠 රබර් වගාව සහිත ඉඩම 🌳
ස්වභාවික ආපදාවන් රහිත ඉතාම නිදහස් පරිසරයක පිහිටා ඇත.
වග හංවැල්ල ප්‍රධාන බස් මාර්ගයට 1km යි.
කළුඅග්ගල හයිලෙවල් පාරට 4km
වග දුම්රිය ස්ථානයට විනාඩි 7 යි. 🚈

ඉතා ඉක්මනින් විකිණීමට..

තෙකලා විදුලිය | නල ජලය හා ළිං ජලය| පිරිසිදු ඔප්පු අඩි 15ක් පළල හොඳ මාර්ග ප්‍රවේශයක් 🚌 (මීටර 100ක පමණ දුරක් අඩි 6ක පාරක් කොන්ක්‍රීට් දමා ඇත.)
මොබිටෙල් සහ ඩයලොග් 4g ආවරණය මුළු වටිනාකම Rs.4,700,000 පර්චස් 160 (1 Acre)ක ඉඩම මිල ගණන් සාකච්චා කර ගත හැක.

විස්තර සඳහා අමතන්න.

Posted/edited: 8 days ago

  • Change Currency

IDEAL FOR COMMERCIAL USE
PIPE BORNE WATER
Advertiser details

Sanjaya Ruwan Kumara

+94 716 ......

Contact Advertiser

Schedule a showing?
×
Report this ad
Contact Advertiser
  • Change Currency

  • Mortgage Calculator

  • Other Top Cities

Compare Listings