Search Options
More Search Options
We found 0 results. View results

1 acres land with house for sale in Hatharaliyadda for Rs. 9.50 million (total value of land)

Aludeniya Road, Hatharaliyadda
Rs. 9,500,000
Favorite
Your search results
  • 1 acres
Property Type: Land with house
Price: Rs. 9,500,000
Area of land: 1 acres
Availability: Offer Received
Shape of land: Square

Description

?☝️? පහත සියලූම විස්තර දක්වා ඇති බැවින්, සාධාරණ මිලකට මිලදී ගන්නේ නම් පමණක් පහත දුරකථන අංකය අමතන්න.ඔබගේත් මාගේත් වටිනා කාලය අපතේ නොයවන්න.හදිස්සියක් නැත.වටිනාකම දැනෙන අය ඇත්නම් කතා කරන්න ?

⭐ඉඩමෙහි,
?මහෝගනී,කොස්,පොල් ගස් වැඩි වශයෙන් තිබෙන අතර කර්තකොලඹම් අඹ,කරාබු,කොකෝවා, උගුරැස්ස,කිතුල්,පුවක්,අලිපේර,පේර,ඇඹුල් පේර,ආත්ත,කෙසෙල්,නෙල්ලි,සාදික්කා ශාක මුළු ඉඩම පුරාම ඇත.
?ඉතාමත් නිස්කලංක පරිසරයක් මෙන්ම අවට ඉතාම සාමකාමී වටපිටාවක් තිබෙන අතර ඉඩමේ සිට අනෙකුත් අසල්වැසි නිවාස සදහා සැලකිය යුතු දුර ප්‍රමාණයක් ඇත. ඉඩම මායිමේ පසුපස ඇති කන්දේ ඉහළටම ගම්මිරිස් වගාවකි.
?පානීය ජලය ලබා ගන්නා දැඩි නියගයටත් ඔරොත්තු දෙන විශාල ලිද සහ ඊට පහලින් අවශ්‍ය නම් දිය නෑමට භාවිතා කළ හැකි විශාල ලිද.
?සින්නක්කර ඔප්පුව

⭐නිවසෙහි,
?සාලය.
?කෑම කාමරයක්
? කාමර 4 ක්
?විශාල මුළුතැන්ගෙය .
?නාන කාමරය
? ගබඩා කාමරය
? ත්‍රී පේස් ලයින් එකක් ද ඇත.

☝️ තැවුල්කරුවන් අනවශ්‍යයි.
☝️මෙම දේපල විකුණනු ලබන්නේ මා කොළඹ ප්‍රදේශයේ ජීවත් වෙන බැවින් තනිව නඩත්තු කිරීමට අපහසු නිසා බැව් කාරුණිකව සලකන්න.

Posted/edited: 40 days ago

  • Change Currency

3 PHASE ELECTRICITY
APPROVED SURVEY PLAN
GATED COMMUNITY
Advertiser details

Sameera

+94 701 ...... +94 701 ......

Contact Advertiser

Schedule a showing?
×
Report this ad
Contact Advertiser
  • Change Currency

  • Mortgage Calculator

  • Other Top Cities


Compare Listings