Search Options
More Search Options
We found 0 results. View results

1 acres land with house for sale in Rathnapura for Rs. 25 million (total value of land)

Ratnapura
Rs. 25,000,000
Favorite
Your search results
  • 1 acres
Property Type: Land with house
Price: Rs. 25,000,000
Area of land: 1 acres
Availability: For Urgent Sale
Shape of land: Square

Description

?? තේ අක්කරයක් සමග නවීන නිවසක් ඉක්මනින් විකිනීමට ??

විදේශ ගත වීම ඉක්මන් වූ බැවින් නව සංශෝධිත මිල මිලියන 25 (කෝටි 2 ලක්ෂ 50), (පරීක්ෂා කිරීමෙන් අනතුරුව මිල ගණන් සාකච්ඡා කල හැක)

?මල්වල – රත්නපුර?
(රත්නපුර සිට 7.5 Km දුරින් රත්නපුර – වේවැල්වත්ත ප්‍රධාන බස් පාරට මුහුනලා)

✅ ටයිල් කළ
කාමර 3
සාලය
නාන කාමරය
මුලුතැන්ගෙය
පිටත වැසිකිළිය සහ පිටත නාන කාමරය.
වාහනයක් නැවැත්වීමට ගරාජය.

✅සම්පූර්ණයෙන් සිවිලිම ගසා ඇත.
දොර ජනෙල් වලට ග්‍රිල් දමා ඇත
නිවසේ සියලූම වැඩ නිමා කර ඇත.
බීමට සුදුසු ජලය ඇති , බැම්ම බැඳි , ළිඳක් ඇත.

✅අක්කර 01ක් සහිත, මසකට 700kg පලදාව නෙලන තේ සහිතයි.
ඉඩම තුල දැනට භුක්ති විඳින, ආර්ථිකමය වටිනාකම් ඇති බෝග වගා කර ඇත?

✅පිරිසිදු නිරවුල් සින්නක්කර ඔප්පු සහිත(මිනින්දෝරු Plan සහිත)

✅වැඩි විස්තර , #දුරකථන_ඇමතුමකින් ලබා දෙන්නෙමු.

Posted/edited: 26 days ago

  • Change Currency

Advertiser details

KADFernando

+94 714 ......

Contact Advertiser

Schedule a showing?
×
Report this ad
Contact Advertiser
  • Change Currency

  • Mortgage Calculator

  • Other Top Cities


Compare Listings