-
- 10 perches
Description
සියලු නාගරික පහසුකම් වලින් සපිරි කඩවත,කිරිල්ලවල,ගම්පහ සහ ගනේමුල්ල ප්‍රධාන නගර මධ්‍යයෙන් යලිත් නොලැබෙන
දැරිය හැකි මිලකට ඔබගේ ජීවිතයේ වටිනාම හා වැදගත්ම ආයෝජනය සිදු කරන්න සරිලන වටිනා නේවාසික බිම් කොටස්,,
✅නුවර පාරේ සිට 04km දුරින් කඩවත කොස් ඉන්නෙන් පර්චස් 10 බිම් කොටස්
✅කඩවත ගනේමුල්ල පාරට 2km
✅දිවයිනේ ප්‍රසිද්ධ ජාත්‍යන්තර හා ජාතික පාසල් බල සීමාවේ පිහිටා ඇත.
✅ඉඹුල්ගොඩ රාජසිංහ මහා විද්‍යාලයට 5min
✅කඩවත අධිවේගි මාර්ග පිවිසුමට 4km
✅738 කොස්සින්න-කොටුව බස් පාරට නුදුරින්
✅කඩවත අධිවේගී පිවිසුමට මෙන්ම ගනේමුල්ල දුම්රිය ස්ථානයට පහසුවෙන් ලගාවිය හැකි ප්‍රවේශ මාර්ග.
💎තෙකලා විදුලිය,
💎නල ජලය,
💎කාපට් කළ පුළුල් මාර්ග.ඇතුළු සියලුම නේවාසික පහසුකම් සමගින්..
ගෙවීමේ ක්‍රම
🔰මාස 24න් පොලී රහිතව ගෙවන්න ගන්න
🔰රු.200,000/= ගෙවා ඔබේ බිම් කොටස දැන්ම වෙන් කරවා ගන්න.
🔰50% ගෙවා ඉතිරිය වසර 2ක් තුළ පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්න.
🔰නැතිනම් 40% ගෙවා ඉතිරිය වසර 5ක් දක්වා ගාඩියන් පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න.
🔰එකවර මිලදී ගැනීමේදී විශේෂ වට්ටම් හිමිකර ගන්න.
🔰වැඩි විස්තර සදහා අදම විමසන්න.
Posted/edited: Today


