Search Options
More Search Options
We found 0 results. View results

10 perches bare land for sale in Kadawatha,kossinna for Rs. 4 lakhs (Per Perch)

kossinna, Kadawatha
Rs. 400,000 /Per Perch
Favorite
Your search results
  • 10 perches
Property Type: Bare Land
Price: Rs. 400,000 Per Perch
Area of land: 10 perches
Agent Ref: chathura
Availability: Available Now
Shape of land: Square

Description

නුවර පාරේ සිට 04km දුරින් කඩවත කොස් ඉන්නෙන් පර්චස් 10 බිම් කොටස්
කඩවත ගනේමුල්ල පාරට 2km
කඩවත,කිරිල්ලවල,ගම්පහ,ගනේමුල්ල ප්‍රධාන නගර වලට මැදිව
කඩවත අධිවේගි මාර්ග පිවිසුමට 4Km
දිවයිනේ ප්‍රසිද්ධ ජාත්‍යන්තර හා ජාතික පාසල් බල සීමාවේ පිහිටා ඇත.
ඉඹුල්ගොඩ රාජසිංහ මහා විද්‍යාලයට 5min
738 කොස්සින්න-කොටුව බස් පාරට නුදුරින්
කඩවත අධිවේගී පිවිසුමට මෙන්ම ගනේමුල්ල දුම්රිය ස්ථානයට පහසුවෙන් ලගාවිය හැකි ප්‍රවේශ මාර්ග.

නල ජලය,
තෙකලා විදුලිය,
කාපට් කළ පුළුල් මාර්ග.ඇතුළු සියලුම නේවාසික පහසුකම් සමගින්..

මාස 24න් පොලී රහිතව ගෙවන්න ගන්න
එකවර මිලදී ගැනීමේදී විශේෂ වට්ටම් හිමිකර ගන්න.
රු.200,000/= ගෙවා ඔබේ බිම් කොටස දැන්ම වෙන් කරවා ගන්න.
ඉඩමේ වටිනාකමෙන් 50% ගෙවා ඉතිරිය වසර දෙකෙන් පොලී රහිත මිලදී ගත හැක.
වැඩි විස්තර සදහා අදම විමසන්න.

Posted/edited: Yesterday

  • Change Currency

3 PHASE ELECTRICITY
APPROVED SURVEY PLAN
PIPE BORNE WATER
Advertiser details

Guardian Real Estate

+94 706 ......

Contact Advertiser

Schedule a showing?
×
Report this ad
Contact Advertiser
  • Change Currency

  • Mortgage Calculator

  • Other Top Cities

Compare Listings