-
- 10 perches
Description
# Rs. 2.1 million per perch (Negotiable)
# 10 perch land for sale in a highly residential area (14 perches available if interested)
# Location: Bathiya Mawatha, Kiribathgoda
# Access available from two 15 ft roads (Bathiya Mawatha and private road via Sarathchandra Dias Mawatha) [from north and south directions respectively]
# Clear title deeds
# Square (rectangle) land
# Fenced/walled border
# 3 phase electricity and pipe water access available up to the property (pending connection)
# 1 KM to Kiribathgoda town
# Located in a peaceful residential area.
# Located overlooking government reservation area with serene and peaceful views.
# 1 km to Kiribathgoda Police Station with Suwasariya (1990) ambulance available 24 hours.
This property comprises a 10-perch plot (with an option for 14 perches) situated in a prestigious residential area in Bathiya Mawatha, Kiribathgoda. Accessible from two 15-foot-wide roads, it offers clear title deeds, a rectangular layout, and a fenced boundary.
Essential utilities, including three-phase electricity and pipe water, are available up to the property and ready for connection. Located just 1 km from Kiribathgoda town, this peaceful residential setting boasts serene views of government reservation land with an undisturbed ecosystem comprising of migrant bird species throughout the year.
It is conveniently positioned within 1–2 km of major amenities such as schools, banks, hospitals, supermarkets, dining options, and commercial hubs, with swift access to the Kadawatha Southern Highway Interchange.
This strategic location and the area’s appreciating value makes it an unmissable opportunity for residential use or as an investment for future development.
—
# පර්චස් එකක් රු. මිලියන 2.1 බැගින් පර්චස් 10 හෝ පර්චස් 14 මිලදී ගත හැක
# පිහිටීම: භාතිය මාවත, කිරිබත්ගොඩ
# අඩි 15 පළල මාර්ග දෙකකින් ප්‍රවේශ විය හැක (උතුරු සහ දකුණු දිශාවන්ගෙන් භාතිය මාවත සහ සරත්චන්ද්‍ර ඩයස් මාවත හරහා පෞද්ගලික පාර)
# නිරවුල් ඔප්පු
# හතරැස් ඉඩම
# තාප්ප/වැට වලින් සීමා කර ඇත
# 3 ෆේස් විදුලිය සහ ජල පහසුකම් ලබා ගත හැක.
# කිරිබත්ගොඩ නගරයට කි.මී. 1ක් පමණ දුර නිසංසල නේවාසික ප්‍රදේශයක රජයේ සංරක්ෂිත කලාපයට යාබදව පිහිටා ඇත.
# කිරිබත්ගොඩ පොලිස් ස්ථානයට කි.මී. 1ක් ආසන්නයේ [සුවසැරිය (1990) ගිලන්රථ නැවතුම]
# කිරිබත්ගොඩ රෝහලට කි.මී. 1.7ක්
# කි.මී. 2ක් ඇතුළත රජයේ සහ ජාත්‍යන්තර පාසල්, බැංකු සහ මූල්‍ය ආයතන
# කි.මී. 1ක් ඇතුළත සුපිරි වෙළඳසැල්, පොදු වෙළඳපොළ, ආපන ශාලා, බේකරි සහ අනෙකුත් වාණිජ ස්ථාන
# කඩවත දකුණු අධිවේගී මාර්ග මාරුවට පහසු ප්‍රවේශය
පර්චස් 10ක මෙම තැනිතලා ඉඩම (පර්චස් 14ක විකල්පයක් සමඟ) භාතිය මාවතට මුහුණලා ඇති අතර, සරත්චන්ද්‍ර ඩයස් මාවත දෙසින් අඩි 15 පළල පෞද්ගලික පාරක් හරහාද ප්‍රවේශ විය හැක. (ඉඩම් ප්‍රමාණය සහ මිල ගනන් ගැන වැඩිදුර සාකච්ඡා කළ හැක)
කිරිබත්ගොඩ නගරයට ඇවිදින දුරින් නිස්කලංක නේවාසික ප්‍රදේශයක පිහිටි නිරවුල් ඔප්පු, හතරැස් හැඩතලයක් සහ වැටෙන්/තාප්ප/යකඩ ගේට්ටුවකින් සීමාකර ඇත.
විදුලිය සහ නළ ජල පහසුකම් ඉඩම දක්වා ඇති අතර සම්බන්ධ කිරීමට සුදානම්.
රජයේ සංරක්ෂිත කලාපයට යාබදව අලංකාර දසුන් සහ වසර පුරා සංක්‍රමණික කුරුළු විශේෂ සැරිසරන දුර්ලභ පරිසරයක පිහිටා ඇත.
රජයේ සහ ජාත්‍යන්තර පාසල්, බැංකු, රෝහල්, සුපිරි වෙළඳසැල්, ආපන ශාලා සහ වාණිජ මධ්‍යස්ථාන වැනි ප්‍රධාන පහසුකම් 1-2 කි.මී. දුරින් පිහිටා ඇති අතර, කඩවත දකුණු අධිවේගී මාර්ග මාරුවට පහසුවෙන් පිවිසෙන්නට හැකියාව ඇත.
ඉඩමේ පිහිටීම නිසා නිවසක් ඉදිකිරීමට හෝ අනාගත සංවර්ධන ආයෝජනයක් සඳහා අනර්ඝයි.
Posted/edited: 16 days ago



