- 10 perches
Property Type: Bare Land
Price: Rs. 380,000 Per Perch
Area of land: 10 perches
Agent Ref: vasanthi
Availability: Available Now
Shape of land: Square
Description
කහතුඩුව පොල්ගස්ඕවිට බස් පාරට ආසන්නයෙන් පදිංචියට හෝ ආයෝජනයට සුදුසු අගනා බිම් කොටස් ……
පොල්ගස්ඕවිට හන්දියට කිලෝමීටර් 3යි.
බණ්ඩාරගම පිලියන්දල බස් පාරට ආසන්නයෙන්
කහතුඩුව අදිවේගී පිවිසුමට ඉක්මණින්
ගෝනපල වැල්මිල්ලට ඉක්මණින් ලගා විය හැක.
තෙකලා විදුලිය
පුළුල් මාර්ග
කොන්ක්‍රීට් කළ කානු පද්ධතිය
පිරිසිදු නිරවුල් ඔප්පු
එකවර ගෙවීමේදී සුවිශේෂී වට්ටම් , පොලී රහිත ගෙවීමේ ක්‍රම හෝ ආයතනික / බැංකු ණය පහසුකම්
වෙන් කරවා ගැනීමේ මිල 100,000/=
වැඩි විස්තර සඳහා අමතන්න.
වසන්ති.
Posted/edited: 29 days ago
3 PHASE ELECTRICITY
APPROVED SURVEY PLAN
SOIL TEST PASSED
GATED COMMUNITY
Contact Advertiser
Schedule a showing?
×
Report this ad