-
- 10.50 perches
Description
Guardian Real Estate අපගේ නවතම ව්‍යාපෘතිය වන Malabe Village පර්චස් 10 ක සුපිරි බිම් කොටස් කිහිපයක්,,
♻ නිරවුල් ඔප්පු
♻ ජල විදුලි පහසුකම්
♻ අඩි 20 පුළුල් මාර්ග
❇සියලු නාගරික පහසුකම් සහිත
❇ප්‍රධාන බස් පාරට 400m
❇මාලඹේ නගරයට 1.5Km
❇කඩුවෙල නගරයට 2Km
❇කඩුවෙල අධිවේගි මාර්ගයට 1km
❇ලගම ඇති උසස් අධ්‍යාපන ආයතන
▶ SLIIT Campus 400m
▶ Horizon Campus 200m
▶ CINEC Campus 300m
▶ K I U University 4km
❇ලගම ඇති Super center
▶ Cargills Food City 500m
▶ SPAR Supermarket 600m
▶ Keells 500m
❇ලගම ඇති රෝහල්
▶ Neville Fernando Hospital 800m
•Petrol Stations,Gym,Bank Facilities ඉතා ආසන්නව
සහ තවත් බොහෝ පහසුකම් සමගින් ආයෝජනයට මෙන්ම පදිංචියටද කදිම බිම්කොටස්.
ගෙවීමේ ක්‍රම
🔰මාස 12 න් පොලී රහිතව ගෙවන්න ගන්න
🔰රු.500,000/= ගෙවා ඔබේ බිම් කොටස දැන්ම වෙන් කරවා ගන්න
🔰50% ගෙවා ඉතිරිය වසරක් තුළ පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්න
🔰එකවර මිලදී ගැනීමේදී විශේෂ වට්ටම් හිමිකර ගන්න
Posted/edited: 3 days ago


