-
- 11 perches
Property Type: Bare Land
Price: Rs. 390,000 Per Perch
Area of land: 11 perches
Agent Ref: Chathura
Availability: Available Now
Shape of land: Square
Road frontage of land : 20 ft.
Description
නුවර පාරේ සිට කි.මි. 04 දුරින් කඩවත කොස් ඉන්නෙන් පර්චස් 10 බිම් කොටස්
කඩවත ගනේමුල්ල පාරට 1.5 Km
✅ දිවයිනේ ප්‍රසිද්ධ ජාත්‍යන්තර හා ජාතික පාසල් බල සීමාවේ පිහිටා ඇත.
✅ ඉඹුල්ගොඩ රාජසිංහ මහා විද්‍යාලයට විනාඩ් 05
✅ කඩවත,කිරිල්ලවල,ගම්පහ,ගනේමුල්ල ප්‍රධාන නගර මැදිව
✅ 738 කොස්සින්න-කොටුව බස් පාරට නුදුරින්🚌
✅ කඩවත අධිවේගී පිවිසුමට මෙන්ම ගනේමුල්ල දුම්රිය🚂 ස්ථානයට පහසුවෙන් ලගාවිය හැකි ප්‍රවේශ මාර්ග.
💎 තෙකලා විදුලිය,
💎නල ජලය,
💎කාපට් කළ පුළුල් මාර්ග.ඇතුළු සියලුම නේවාසික පහසුකම් සමගින්..
✅ බිම්කොටසේ වටිනාකමින් 50%ක් ගෙවා ඉතිරිය පොලී රහිතව මාස 24න් ගෙවීමේ හැකියාව.
වැඩි විස්තර සදහා අමතන්න. 📞
Posted/edited: 4 days ago



Contact Advertiser
Schedule a showing?
×
Report this ad