-
- 11.75 perches
Property Type: Bare Land
Price: Rs. 850,000 Per Perch
Area of land: 11.75 perches
Availability: Available Now
Shape of land: Square
Description
" ජීවිත කාලයටම එක් වරක් පමණක් පිදෙන, බක්මහේ අළුත් අවුරුදු තිලිණය"
—
පිළියන්දල, දම්පේ නමැති නිදහස්, නිස්කලංක, ග්‍රාමීය පරිසරයේ, දර්ශනීය බොල්ගොඩ වැව ඉදිරිපිට, උස් ස්ථානයක පිහිටි, අංශක 180° වපසරියක් පුරා විහිදුනු,වැවේ මනස්කාන්ත දර්ශනයන් ගෙන් හා කොළඹ නෙළුම් කුළුණ හා ඒ අවට ඉදිවී ඇති උස් ගොඩනැගිලි ද මනාව දර්ශනය වන, "ලේක් සෙරෙනිටි" නිවාස සංකීර්ණයේ, පර්චස් 11.75 ක්, සෘජුකෝණාස්‍රාකාර, තැනිතලා ඉඩම, (block No:40) පර්චසය රු:850,000/- බැගින් විකිණීමට ඇත. අවසාන මිල,සාකච්ඡා කර එකගතාවයකට පැමිණිය හැකිය.
මෙම නිවාස සංකීර්ණයේ, අවසන් ඉඩම් කොටස බොහෝ විට මෙම ඉඩම විය හැක.
ප්‍රමාද නොවී, අදම අමතන්න: – හේමන්ත.
Posted/edited: 3 days ago

Contact Advertiser
Schedule a showing?
×
Report this ad