Search Options
More Search Options
We found 0 results. View results

12 perches bare land for sale in Kadawatha for Rs. 5.50 lakhs (Per Perch)

Kadawatha
Rs. 550,000 /Per Perch
Favorite
Your search results
  • 12 perches
Property Type: Bare Land
Price: Rs. 550,000 Per Perch
Area of land: 12 perches
Availability: Available Now

Description

මාවරමන්ඩිය නගරය අසලම
කඩවත නගරයට ආසන්නව ප්‍රධාන බස් මාර්ගයට 100 M දුරින් වටිනා ඉඩමක් විකිණීමට ඇත .
කඩවතකඩවත නගරයට 3KM (highway )
මාකෝල නගරයට 2KM
කිරිබත්ගොඩ නගරයට 7KM

ඉඩමේ සිට keels , Cargils හා ප්‍රධාන බැංකු වලට ඇත්තේ 350 M වැනි කෙටි දුරකි.

ඉඩමේ සිට Hardware එකට දුර 50 M යි.

ඉඩමේ සිට Filling Station එකට දුර – 500 M යි.

රජයේ / පෞද්ගලික ප්‍රධාන පාසල් , රෝහල් , ආපනශාලා , පන්සල් හා සුපිරි වෙළඳසැල් වලට ඇත්තේද අවම දුරකි.

නිරවුල් සින්නක්කර ඔප්පුවලින් සමන්විතයි .

ජල හා විදුලි පහසුකම් වලින් සමන්විතයි .

අඩි 14 ක පිවිසුම් මාර්ගයක් පවතී .

ජලය ගමන් කිරීම සදහා කොන්ක්‍රීට් කාණු පද්ධතියකින්ද සමන්විතයි .

පර්චස් 12
( මිල ගණන් සාකච්ඡා කරගත හැක )
ප්ර්චස් එකක මිල-550000

පදිංචියට හෝ ආයෝජනයක් සදහා වඩාත් සුදුසුයි .

Posted/edited: 11 days ago

  • Change Currency

APPROVED SURVEY PLAN
Advertiser details

Dr Duminda Bandara

+94 705 ......

Contact Advertiser

Schedule a showing?
×
Report this ad
Contact Advertiser
  • Change Currency

  • Mortgage Calculator

  • Other Top Cities

Compare Listings