Search Options
More Search Options
We found 0 results. View results

12.6 perches bare land for sale in Bandaragama for Rs. 1.50 lakhs (Per Perch)

millaniya kalutara moronthuduwa wadduwa, Bandaragama
Rs. 150,000 /Per Perch
Favorite
Your search results
  • 12.6 perches
Property Type: Bare Land
Price: Rs. 150,000 Per Perch
Area of land: 12.6 perches
Agent Ref: vasanthi
Availability: Available Now
Shape of land: Square

Description

රජයේ යෝජිත සංවර්දන වැඩපිලිවෙලක් සහිත බණ්ඩාරගම පැල්පොල හංදියට නුදුරින් පර්චස් 12.5 වටිනා බිම් කොටසක් පහසු මිලට හා පොලී රහිතව ගෙවන්න ගන්න.

ඔබේ වටිනාම ආයෝජන අවස්ථාව මග නොහැර ගන්න.

පර්චස් 12.6 බිම් කොටස් පර්චසයක් 150,000/- සිට…..

> හොරණ කලුතර බස් මාර්ගයට කිලෝමීටර් 2යි

> හොරණ පාදුක්ක බස් පාරට මීටර් 900යි

> තෙකලා විදුලිය

> අනුමත පිඹුරු පත්

> කාපට් පුළුල් ප්‍රවේශ මාර්ග පද්ධතීන්

> කොන්ක්‍රීට් යෙදූ කානු පද්ධතීන්

> පහසු ගෙවීමේ ක්‍රම

** මූලිකව වටිනාකමෙන් 40% හෝ 50% ගෙවා ඉතිරිය මාස36කින් පොලී නැතුව ගෙවන්න

** එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී වට්ටමක් ලබා ගත හැක.

ඔබත් ඔබගේ වටිනා බිම් කොටස වෙන්කරවා ගැනීමට අදම අමතන්න.

වසන්ති.

Posted/edited: 27 days ago

  • Change Currency

3 PHASE ELECTRICITY
APPROVED SURVEY PLAN
SOIL TEST PASSED
GATED COMMUNITY
Advertiser details

Park properties vasanthi

+94 704 ......

Contact Advertiser

Schedule a showing?
×
Report this ad
Contact Advertiser
  • Change Currency

  • Mortgage Calculator

  • Other Top Cities


Compare Listings