Search Options
More Search Options
We found 0 results. View results

13.5 Perches Bare Land for Sale at Pananwala, Delgoda.

Delgoda, Gampaha
Rs. 450,000 /Per Perch
Favorite
Your search results
  • 13.5 perches
Property Type: Bare Land
Price: Rs. 450,000 Per Perch
Area of land: 13.5 perches
Availability: Available Now
Shape of land: Square

Description

13.5 Perches Land for Sale in Pananwala, Delgoda. Just 100m to Delgoda – Pugoda main road and Keththarama temple. 20ft wide road access available to the land. Land covered 03 sides with parapet walls. Calm and peaceful village environment for living with good neighborhood.

දෙල්ගොඩ පනන්වල ප්‍රදේශයේ පර්චස් 13.5 ක වටිනා හිස් ඉඩමක් විකිණීමට ඇත. දෙල්ගොඩ – පූගොඩ ප්‍රධාන මාර්ගයට මීටර 100ක් දුරින්ද කෙත්තාරාම විහාරයට ආසන්නව ද පිහිටා ඇත. ඉඩමට අඩි 20ක් පළල මාර්ග ප්‍රවේශයක් ඇත. පැති 03 කින් තාප්ප වලින් වටවී ඇත.ඉතාම හොඳ අසල්වැසි ප්‍රදේශයක් සහිත මෙන්ම ජීවත් වීමට සුදුසු සන්සුන් හා සාමකාමී පරිසරයක් ද පවතී.

– 200m to Katulanda Junction.
– කටුලන්ද හන්දියට 200m.

– 300m to Pananwala Junction.
– පනන්වල හන්දියට 300m.

– 2.6 Km to Dekatana town.
– දෙකටන නගරයට කි.මී. 2.6 කි.

– 4.1 Km to Delgoda town.
– දෙල්ගොඩ නගරයට කි.මී. 4.1 කි.

– Good motarable road upto the property.
– ඉඩම දක්වා හොඳ පුළුල් මාර්ගය.

– Three phase elecricity, Well Water and Tap line water facilities available.
– තෙකලා විදුලිය, ළිං ජලය සහ ටැප් ලයින් ජල පහසුකම් ඇත.

– Very beautiful land with nice paddy field view.
– ලස්සන කුඹුරු දර්ශනයක් සහිත ඉතා සුන්දර ඉඩමකි.

– Easy access to Weliveriya, Delgoda, Biyagama, Kaduwela, Kiribathgoda, Kadawatha, Gampaha main cities.
– වැලිවේරිය, දෙල්ගොඩ, බියගම, කඩුවෙල, කිරිබත්ගොඩ, කඩවත හා ගම්පහ ආදී ප්‍රධාන නගර වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකිය.

Posted/edited: Yesterday

  • Change Currency

Advertiser details

LankaLandlk Real Estate Servic

+94 773 ......

Contact Advertiser

Schedule a showing?
×
Report this ad
Contact Advertiser
  • Change Currency

  • Mortgage Calculator

  • Other Top Cities


Compare Listings