Search Options
More Search Options
We found 0 results. View results

14 perches bare land for sale in Kiribathgoda for Rs. 1.90 million (Per Perch)

Maya Mawatha, Kiribathgoda
Rs. 1,600,000 /Per Perch
Favorite
Your search results
  • 14 perches
Property Type: Bare Land
Price: Rs. 1,600,000 Per Perch
Area of land: 14 perches
Availability: Available Now
Shape of land: Rectangle
Width of approach road (in feet): 15 feet
Road frontage of land : 72 feet

Description

සාමකාමී, ආරක්ෂිත, ඉහළ නේවාසික ප්‍රදේශයකින් සමන්විත, සුවපහසු හා නවීන ජිවන රටාවකට සරිලන කිරිබත්ගොඩ නගරයෙන් අගනා බිම් කොටසක්.

✅ රජයේ සහ ජාත්‍යන්තර පාසල්, රජයේ සහ පෞද්ගලික බැංකු හා රෝහල් වලට සමීප.
✅ සුපිරි වෙළඳසැල්, සාප්පු සංකීර්ණ, තැපැල් කාර්යාල හා පොලිස් ස්ථාන වලට සමීප.
✅ පිරිසිදු නල ජලය, තෙකලා විදුලිය (ඉඩම සඳහා ජල හා විදුලි පහසුකම් ලබා ගෙන ඇත) සමඟ සියලුම නාගරික පහසුකම් ඔබට අත් විඳීමේ හැකියාව.
✅ නේවාසික, මහල් නිවාස ව්‍යාපෘති, කර්මාන්තශාලා, ගබඩා සහ වාණිජ දේපළ සඳහා සුදුසු වේ.
✅ ඉඩමේ සිට කොළඹ – නුවර පාරට 950m.
✅ අඩි 15ක් පළල මාර්ග ප්‍රවේශයක් සතු වීම.
✅ නිරවුල් ඔප්පු.
✅ ඉඩමේ ප්‍රමාණය : පර්චස් 14. (පර්චසයක මිල – රු 1,900,000)

* ඔබගේ අවශ්‍යතාවය මත පර්චස් 14 ක් වන මෙම ඉඩමෙන්, පර්චස් 7 ක කොටසක් ද ලබා ගත හැක.
* මිල ගණන් සාකච්ඡා කර ගත හැක.

විකිණීමට ඇති මෙම අගනා බිම් කොටස නොපමාව ඔබේම කරගන්න.

☎️ කරුණාකර වැඩ් විස්තර සදහා අමතන්න.

a Precious Piece Of Land In Kiribathgoda Town, Ideal For A Comfortable Modern Lifestyle, Nestled In A Peaceful, Secure, Highly Residential Area.

✅ Close To Government And International Schools, Government And Private Banks And Hospitals.
✅ Close To Supermarkets, Shopping Malls, Post Offices And Police Stations.
✅ You Can Enjoy All Urban Amenities With Clean Piped Water, Three Phase Electricity (water And Electricity Facilities Are Available For The Plot).
✅ Suitable For Residential, Apartment Projects, Factories, Warehouses And Commercial Properties.
✅ 950m From Land To Colombo – Kandy Main Road.
✅ Having A 15 Feet Wide Road Access.
✅ Cleared Deeds.
✅ Size Of Land : 14 Perches. (per Perch – 1,900,000 Lkr)

?️ You Can Have 7 Perches From This 14 Perch Land As Per Your Needs.

?️ Prices Are Negotiable.

don't Miss Out. Secure This Precious Plot Of Land For Yourself Today And Build Your Dreams Upon It.

☎️ Please Call Us For More Details.

Posted/edited: 29 days ago

  • Change Currency

3 PHASE ELECTRICITY
IDEAL FOR COMMERCIAL USE
APPROVED SURVEY PLAN
PIPE BORNE WATER
Advertiser details

Oshani Darika

+94 742 ...... +94 742 ......

Contact Advertiser

Schedule a showing?
×
Report this ad
Contact Advertiser
  • Change Currency

  • Mortgage Calculator

  • Other Top Cities


Compare Listings