- 147 perches
Description
අනුරාධපුර කුරුන්දන්කුලම ප්‍රදේශයේ අක්කරයක(147 Perches) ඔප්පු සහිත ඉඩමක් විකිණීමට. මුලු ඉඩමම හෝ අක්කර බාගය(80 Perches) කොටස්වලටද දෙනු ලැබේ.කුඩා කොටස් වලට දෙනු නොලෑබේ. අනුරාධපුර මිහින්තලේ ප්‍රධාන පාරට 750m දුරින් පිහිටා ඇත. අනුරාධපුරය නගරයට 7km දුරින් පිහිටා ඇත.පර්චසය 50000යි..තෙකලා විදුලිය නළජල පහසුකම් සහිතයි.ඉක්මනින් විකිණීමට. ඉඩමේ මුලු වටිනාකම 73,50000.
පර්චස් 73 වටිනාකම 36,50000.
147 Perches Land With "land Register Certificate". Clear Deed.
you Can Buy Full Land Or 80 Perches.
within Close Proximity To The Anuradhapura Town, The Property Is Located Around 750m From The Anuradhapuara-mihinthale Main Road And 7km From The Nearest Anuradhapuara Town. Residential Area. Electricity And Water Line Available.
land Total 73,50000
73 Perches 36,50000
per Perche Rs.50000
Posted/edited: 11 days ago