-
- 1.5 acres
Property Type: Beachfront land
Price: Rs. 15,000,000
Area of land: 1.5 acres
Availability: Available Now
Description
අක්කර 1.5 ක කලපුවට මායිම් වූ සින්නක්කර ඔප්පු සහිත ඉඩම විකිනීමට. මෙය පුත්තලම දිස්ත්‍රික්කයේ කල්පිටිය ප්‍රදේශයේ පිහිටා ඇත. ජලය සහ විදුලිය සදහා 200 M සහිතයි. ප්‍රධාන මාර්ගයේ සිට 200 M පමණයි. මාර්ග පහසුකම් ඉතා හොද තත්වයෙන් ඇත. මුළු ඉඩම මිල මිලියන 15
1.5 Acres Lagoon Front Land For Sale In Kalpitiya In Puttalama District. Have Sinnakkara Deeds. Available Electricity And Water In 200m. 200m From Main Road. Good Road Access. There Are Large Amount Of Tourist Hotels In This Area. Price Is 15 Million For Total Land
Posted/edited: Today

Contact Advertiser
Schedule a showing?
×
Report this ad