-
- 15 Units/Rooms
-
- 6000 sq.ft.
Description
🌿 ඇඹිලිපිටිය – ඉඟුරආර වැව් දර්ශන සමඟ සංචාරක හෝටල නිකේතනයක් විකිණීමට!
රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය නගරයේ සිට කි.මී 1.5ක් දුරින් දර්ශන ගම මාවතේ පිහිටි, උඩගම මංසන්ධිය අසල සුන්දර ඉඟුරආර වැවට ආසන්නව මෙම සංචාරක නිකේතනය විකිණීමට ඇත.
🔸 තෙමහල් ගොඩනැගිල්ලක් – කාමර 15ක් (ඉදිකිරීම් 85%ක් නිමකර ඇත)
🔸 නිම කළ කබානා නිවාස 3 ක්
🔸 ඉදිකිරීමේදී පවතින Hotel Kitchen
🔸 දෙමහල් Reception Hall සඳහා අත්තිවාරම නිමකර ඇත
🔸 ඉඩම – අක්කර 1යි පර්චස් 36 (සියලු පහසුකම් සහිත)
🔸 ජලය, විදුලිය සහ වටාපිටාවෙන් සම්පූර්ණයෙන්ම දර්ශනීය පරිසරයකි
💰 විකුණුම් මිල: රු. කෝටි 7 (රු. 70,000,000/=) – සාකච්ඡා කළ හැක
ඔබට මෙම ව්‍යාපාරික අවස්ථාව සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අවශ්‍ය නම්, දැන්ම අමතන්න!
🏞️ For Sale – Scenic Tourist Hotel Near Embilipitiya, Inguruwela Reservoir
located Just 1.5 Km From Udagama Junction, Off Darshana Gama Road In Embilipitiya, Ratnapura District, This Partly Completed Scenic Hotel Property Is Now Available For Immediate Sale!
🔹 Property Highlights:
three-storey Building With 15 Rooms – 85% Of Construction Completed
3 Completed Cabana-style Guest Houses
hotel Kitchen Under Construction
foundation Completed For A Two-storey Reception Hall
total Land Extent: 1 Acre And 36 Perches
beautiful Surroundings Facing Inguruwela Reservoir
all Essential Utilities Available – Water, Electricity, And Road Access
💰 Selling Price: Rs. 70 Million (negotiable)
this Is An Ideal Investment For A Hotel, Retreat Center, Or Nature-based Tourism Project In A Rapidly Developing Area.
📞 Contact Now For More Information Or To Schedule A Visit!
Posted/edited: Today