Search Options
More Search Options
We found 0 results. View results

15 Perches Land for sale in Ambaraluwa, Weliveriya.

Weliweriya, Gampaha
Rs. 275,000 /Per Perch
Favorite
Your search results
  • 15 perches
Property Type: Bare Land
Price: Rs. 275,000 Per Perch
Area of land: 15 perches
Availability: Available Now

Description

15 Perches of land for Sale at Godaparagahawatta, Ambaraluwa close to Weliveriya, Kirillawala 514 Road. About 1 Km to New Kandy Road (Kaduwela Road) Weliveriya Shed and 3 Km away from Colombo – Kandy Road (Kirillawala Junction). This well-maintained plot features all essential amenities.

වැලිවේරිය, කිරිල්ලවල 514 පාරට නුදුරින් ගොඩපරගහවත්ත අඹරළුව හි පර්චස් 15 ක ඉඩමක් විකිණීමට ඇත. නව නුවර පාරට (කඩුවෙල පාරට) වැලිවේරිය පාරට කිලෝමීටර 1 ක් පමණ දුරින් කොළඹ – නුවර පාරට (කිරිල්ලවල හන්දිය) කිලෝමීටර් 3ක් දුරින් දේපළ පිහිටා ඇත. හොද නේවාසික ප්‍රදේශයක් වන අතර සියලු පහසුකම් සහිත ඉතා හොඳ හැඩයක් සහිත කදිම ඉඩමකි.

– 15 feet good motorable road up to the property ඉඩම දක්වා අඩි 15ක් හොඳ මාර්ගයක් ඇත.

– Electricity විදුලිය

– Well Water Supply ළිං ජලය

– Mainline Water (Supply) ප්‍රධාන මාර්ගයේ ජල සැපයුම

– Good peaceful village environment for living. සාමකාමී පදිංචියට සුදුසු ග්‍රාමීය පරිසරයකි

– All basic facilities available. සියලු මූලික පහසුකම් ඇත

Easy access to Weliveriya, Delgoda, Biyagama, Kaduwela, Kiribathgoda, Kadawatha, and Gampaha main cities.

වැලිවේරිය, දෙල්ගොඩ, බියගම, කඩුවෙල, කිරිබත්ගොඩ, කඩවත, ගම්පහ ප්‍රධාන නගරවලට පහසුවෙන් ප්‍රවේශ විය හැකිය.

Posted/edited: 14 days ago

  • Change Currency

Advertiser details

LankaLandlk Real Estate Servic

+94 773 ......

Contact Advertiser

Schedule a showing?
×
Report this ad
Contact Advertiser
  • Change Currency

  • Mortgage Calculator

  • Other Top Cities

Compare Listings