Search Options
More Search Options
We found 0 results. View results

158 Perches Rubber Cultivated Land for Sale in Yagodamulla, Kotugoda.

Yagodamulla, Minuwangoda
Rs. 300,000 /Per Perch
Favorite
Your search results
  • 158.6 perches
Property Type: Rubber land
Price: Rs. 300,000 Per Perch
Area of land: 158.6 perches
Availability: Available Now

Description

158.6 Perches of Land for Sale at Yagodamulla, Kotugoda. This property is located just 1 km from Opatha on Colombo Kurunegala main bus route. (No. 5) it’s on the right adjoining to our ancestral house on right. There’s a cleared block of land in front of this property. Gampaha, Minuwangoda, and Jaela towns are in very close proximity to this land and only 20 minutes away from the airport. Clear title for more than 50 years. There’s also an income generating rubber plantation and some valuable trees.

කොටුගොඩ, යාගොඩමුල්ලෙන් පර්චස් 158.6ක ඉඩමක් විකිණීමට ඇත. මෙම ඉඩම කොළඹ – කුරුණෑගල ප්‍රධාන බස් මාර්ගයේ (05) ඕපාත සිට කිලෝමීටර 1ක් දුරින් පිහිටා ඇත.එය අපගේ පාරම්පරික නිවසට යාබදව දකුණු පසින් පිහිටා ඇත. මෙම දේපල ඉදිරිපිට එළිපෙහෙළි කරන ලද ඉඩමක් තිබේ. ගම්පහ, මිනුවන්ගොඩ සහ ජා-ඇල නගර මෙම ඉඩමට ඉතා ආසන්නව පිහිටා ඇති අතර ගුවන් තොටුපළට මිනිත්තු 20 ක් පමණ දුරින් පිහිටා ඇත. වසර 50කට වඩා වැඩි අයිතියක් හිමිකරුට ඇත. ආදායම් උපදවන රබර් වගාවක් සහ වටිනා ගස් කිහිපයක් ද ඇත.

– Well water /piped water and 3 Phase electricity facilities.
ළිං ජලය / නල ජලය සහ තෙකලා විදුලි පහසුකම් ඇත.

– Loans are settled deeds.
ණය ලබාගත හැකි නිරවුල් ඔප්පු වේ.

– Furthermore. There are also mahogany, jackfruit, coconut and teak trees.
තවද. මහෝගනි, කොස්, පොල් සහ තේක්ක ගස් ද ඇත.

– The land is elevated from the entrance road.
පිවිසුම් මාර්ගයේ සිට ඉහළ මට්ටමක පවතින ඉඩමකි.

Posted/edited: 48 days ago

  • Change Currency

Advertiser details

LankaLandlk Real Estate Servic

+94 773 ......

Contact Advertiser

Schedule a showing?
×
Report this ad
Contact Advertiser
  • Change Currency

  • Mortgage Calculator

  • Other Top Cities


Compare Listings