-
- 19 perches
Description
ඉංගිරිය නගරයේ අත්තිවාරම් දැමු නිවස සහිත ඉඩම විකිණීමට (පදිංචියට / ආයෝජනයට)
• නල ජලය / විදුලිය / නිරවුල් ඔප්පු
• රත්නපුර-පානදුර ප්‍රධාන පාරට පෙනෙන දුරින් (තානායම් පෙදෙස පාර)
• ඉංගිරිය නගරයට ඇවිදින දුරින්
• සුමනජෝති / ගාමිනි විදුහල් වෙත ඇවිදින දුරින්
• හොරණ අපනයන කර්මාන්ත පුරයට (boi) – 4km
• හොරණ නගරයට 14km (මිනිත්තු 20)
• වාරිපණම් බදු සීමාවේ පිහිටා ඇත
• පර්චස් 19
land With A House With A Foundation For Sale In Ingiriya Town (ideal For Residence Or Investment)
• Pipe-borne Water And Electricity Available
• Clear Title Deeds
• Walking Distance To The Ratnapura–panadura Main Road ( Rest House Place Road)
• Walking Distance To Ingiriya Town
• Close Proximity To Sumanajothi And Gamini Schools
• Just 4 Km To Horana Export Processing Zone (boi)
• 14 Km To Horana Town (approx. 20 Minutes)
• Located Within The Irrigation Tax Boundary
• 19 Perches
(price Negotiable)
Posted/edited: 2 days ago
