Search Options
More Search Options
We found 0 results. View results

2 Bedroom House for Sale in Colombo 5 for Rs. 21.5 Million (Negotiable)

Colombo 5
Rs. 21,500,000 /Negotiable
Favorite
Your search results
  • 2 Bedrooms
  • 2 Bathrooms
  • 1000 sq.ft.
  • 1 Car parking space
Property Type: House
Price: Rs. 21,500,000 Negotiable
Bedrooms: 2
Bathrooms/WCs: 2
No. of floors: 2
Availability: Available Now

Description

Looking for peaceful, private, and convenient living in the heart of Colombo 05
Here’s a rare opportunity just 200 meters from the Kirulapone traffic lights!

– Two spacious bedrooms and two modern bathrooms.
– Approx. 1000 sq ft, fully tiled, with quality kitchen and pantry cupboards.
– A converted balcony space ideal for a second kitchen, storage, or workspace.
– Wheelchair and cart-friendly access — a unique overhead walkway connects the house to the parking area, or you can use the stairs.
– Second-floor location ensures high privacy, away from walkways and passing crowds.
– Ample, safe parking and excellent night-time lighting for extra security.
– Clear deeds, ready for any bank financing.
– Price: LKR 21.5 Million (21,500,000)

Note: Direct sale — genuine buyers only. No brokers needed.

A perfect home for those who value peace, privacy, and a great neighborhood!

– කොළඹ 05 හි නිශ්ශබ්ද පරිසරයක සුවපහසු ජීවිතයක් සඳහා කදිම ස්ථානයකි. යහපත් අසල්වැසියන් සහිත ප්‍රදේශයක් සේම, ඉහළ පෞද්ගලිකත්වයක් සහිත නිවසකි.

– නිදන කාමර 2ක් නානකාමර දෙකක් සහ මුළුතැන් ගෙයට හෝ ගබඩා කාමරයකට ප්‍රයෝජනයට ගත හැකි ලෙස පරිවර්තනය කරන ලද බැල්කනියක් සහිතය. ආසන්න වශයෙන් වර්ග අඩි 1000 කි. සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇත. පැන්ට්‍රි කබඩ් සවිකර ඇත.

– අබාධිත අයෙකුට රෝද පුටුවක් හෝ කුඩා කරත්තයක් තල්ලු කරගෙන යා හැකි ප්‍රවේශයක් ඇත. නිවස දෙවන මහලේ ඇති නමුත් ඇවිදීම සඳහා පාලමක් මගින් නිවස හා වාහන අංගනය සම්බන්ධ කරයි. නැතහොත් ඔබට පඩිපෙළ භාවිත කල හැකිය. නිවස ඇවිදීමේ කොරිඩෝ හා පාලම් වලින් වලින් ඈත්ව ඇති බැවින් නිවසට කිසිදු බාධාවක්, හෝ ගමන් කරන්නන්ට නිවාස ඇතුලත දර්ශනය වීමක් නැත.

– ආරක්ෂිතව ප්‍රමාණවත් වාහන එකක් හෝ වැඩි ගණනක් නැවැත්වීමේ පහසුකම සහ ආරක්ෂාව.

– කිරුළපන රථවාහන සංඥා පුවරුවේ සිට මීටර් 200ක් දුරින් ඇත.

– ඕනෑම මූල්‍ය පහසුකමක් සඳහා නිරවුල් ඔප්පු.

– මිල: රු. මිලියන 21.5 (21,500,000)

– මෙය මුදලට සරිලන වටිනාකමක් සඳහා කරන අව්‍යාජ ගනුදෙනුවකි. වැඩිපුර විස්තර සඳහා අදම අමතන්න.

– තැරැව්කරුවන් අවශ්‍ය නොවේ.

Posted/edited: Today

  • Change Currency

BRAND NEW
LUXURY SPECS
MAINLINE WATER
3 PHASE ELECTRICITY
HOME SECURITY SYSTEM
GARAGE
LAWN GARDEN
ATTACHED TOILETS
Advertiser details

Menake Wijesinghe

+94 773 ...... +94 773 ......

Contact Advertiser

Schedule a showing?
×
Report this ad
Contact Advertiser
  • Change Currency

  • Mortgage Calculator

  • Other Top Cities

Compare Listings