Search Options
More Search Options
We found 0 results. View results

2 Storied House for sale in Badulla Town බදුල්ල නගරයේම පිහිටි දෙමහල් නිවසක් විකිනීමට ඇත,

Lower King Street, Badulla
Rs. 26,500,000 ($ 88,525) /Total
Favorite
Your search results
  • 9 Bedrooms
  • 4 Bathrooms
  • 2500 sq.ft.
  • 5 Car parking spaces
  • Age of Building 25+ years
Property Type: House
Price: Rs. 26,500,000 ($ 88,525) Total
Area of land: 13.5 perches
Bedrooms: 9
Bathrooms/WCs: 4
Furnishing Status: Unfurnished
No. of floors: 2
Availability: Available Now

Description

බදුල්ල නගරයේම පිහිටි දෙමහල් නිවසක් විකිනීමට ඇත,
ඉහල මහලේ නිවෙස් 2 ලෙස වෙන් කර ඇත, වෙන වෙනම විදුලියල හා ජලය. එක් නිවසක විශාලය සාලයක්,කාමර 03, කුස්සිය, නාන කාමරයක් ඇත, අන්කෙක් නිවසෙහි කාමර 02 සමග සලය , කුස්සිය හා නාන කාමරයක් ඇත,
පහල කොටසෙහි Anex එකක් ඇත එහි කාමර 02 සමග සාලය කුස්සිය, නාන කාමරයක් ඇත. අනෙක් කොටසෙහිද විශාල සාලයක් සමග කාමර 2 නාන කාමරයක් සමග කුස්සියක් ඇත. (වෙනම ජාල විදුලිය ඇත )
දැනට මාසික කුලියක් වශයෙන් රු 60,000/- කුලියක් ලැබේ.
මෙම නිවස මනරම් ප්‍රදේශයක පිහිටා ඇති අතර බදුල්ල Town හි පිහිටා ඇත. සියලුම ප්‍රදාන පාසල් සදහා විනාඩි 05 ඇතුලත ගිය හැක. ප්‍රදාන බස් නැවතුම් පොලට හා දුම්රිය ඉස්තනයට පයින් යා හැක.
ඉඩම වටේ තාප්පයක් ඇත, වටිනා ගස් කිහිපයක්ද ඇත, ඉඩමේ ප්‍රමාණය 13.6p වේ
මිල රු ලක්ෂ 265/- (ඉඩමේ වටිනාකම පමණක් බලාපොරොත්තු වේ.)

Posted/edited: 23 days ago

  • Change Currency

Advertiser details

Roshan Jackey

+94 712 ...... +94 712 ......

Contact Advertiser

Schedule a showing?
×
Report this ad
Contact Advertiser
  • Change Currency

  • Mortgage Calculator

  • Other Top Cities


Compare Listings