Search Options
More Search Options
We found 0 results. View results

20 acres land for sale

Anuradhapura
Rs. 12,000,000
Favorite
Your search results
  • 20 acres
Property Type: Bare Land
Price: Rs. 12,000,000
Area of land: 20 acres
Availability: Available Now

Description

අක්කර 20ක වගා ඉඩමක් අනුරාධපුරින්

මනාව බදිනලද අවුරුද්ද පුරා නොසිදෙන වගා ළිං 2.
තට්ටු 2ක් සඳහා අත්තිවාරම් දැමූ, පළමු මහළ නිමකළ කාමර 2ක් ඇති පදිංචියට සුදුසු නිවස.
පිටතින් හා නිවස තුලින් ඇතුළුවිය හැකි වෙනම සාදන ලද කුස්සිය.
ඇතුලත ටයිල් කරනලද නාන කාමරය හා පිටත නාන කාමරය.
නිවසේ භාවිතය සඳහා වතුර ටැංකිය හා පිටතින් සාදන ලද වතුර ටැංකිය. ( ළිං වලින් වතුර ලබා ගැනීම සඳහා බට දමා ඇත ).
කොම්පෝස්ට් පොහොර සෑදීම සඳහා නිමකරන ලද ටැංකිය.
මායිම් කණු ගසා වෙන්කරන ඇති බැවින් ඉඩමේ මායිම් හා ඉඩමේ වපසරිය පිළිබද ප්‍රශ්න නොමැත.
අවට ඇති සියලුම ඉඩම් වලට මැදිව පිහිටා ඇති නිසා වන සත්ව හානි අවම වීම.
අක්කර 3ක මනාව පීදුනු පොල් ගස්.
දීර්ග කාලීන හා කෙටි කාලින වගා සඳහා භාවිතා කිරීමට සුදුසු පස හා දේශගුණය.
අවුරුද්ද පුරා වගා කිරීමට ඇති හැකියාව.
නිස්කලංක පරිසරය හා සුහදශීලි ගැමියන්.
ක්‍රමානුකුලව පිළියෙළ කරන ලද Plan.
ඉඩමටම පැමිණීම සඳහා මාර්ග පහසුකම්.
පේමඩුව නගරයට – 5km
අනුරාධපුර නගරයට – 30km

ස්ථානය – අනුරාධපුර මැදවච්චිය පාරේ මිල්ලවැටිය (ඇත්දත්කල්ල ග්‍රාමය)
මිල – රු.මි. 120 ( 12,000,000/- ) මිල ගණන් සාකච්ඡා කරගත හැක.
විමසීම් – විශ්‍රාමලත් නාවික රියර් අද්මිරාල් සරත් මොහොට්ටි- /

Posted/edited: 55 days ago

  • Change Currency

APPROVED SURVEY PLAN
Advertiser details

Imasha Mohotty

+97 152 ...... +97 152 ......

Contact Advertiser

Schedule a showing?
×
Report this ad
Contact Advertiser
  • Change Currency

  • Mortgage Calculator

  • Other Top Cities


Compare Listings