Search Options
More Search Options
We found 0 results. View results

23.9 perches bare land for sale in Piliyandala for Rs. 3.90 lakhs (Per Perch)

kahathuduwa kesbewa piliyandala, Piliyandala
Rs. 390,000 /Per Perch
Favorite
Your search results
  • 23.9 perches
Property Type: Bare Land
Price: Rs. 390,000 Per Perch
Area of land: 23.9 perches
Agent Ref: vasanthi
Availability: Available Now
Shape of land: Square

Description

මිල ගනණ් ඉහල යන කහතුඩුව හංදියට නුදුරින් පර්චස් 23.9ක වටිනා බිම් කොටසක් පහසු මිලට හා පොලී රහිතව ගෙවන්න ගන්න. සාමකාමී නිදහසේ වටපිටාවකින් යුතු නේවාසික බිම් කොටස් සදාරණ මිලකට

කහතුඩුව – පිලියන්දල අපේ ඉඩමට ඇවිත් බලන්න.

☑ හොරණ කොලඹ පාරට කිලෝමීටර් 1.500යි

☑ ජැට් කර්මාන්තශාලාවට මීටර් 700යි

☑ කහතුඩුව අදිවේගී පිවිසුමට විනාඩි 10යි

♦නල ජලය , තෙකලා විදුලිය

♦️නිස්කලංක පරිසරයක්

♦️නිරවුල් සින්නක්කර ඔප්පු

♦️ඉඩමෙහි සවිමත් කොන්ක්‍රීට් කානු පද්ධතිය

♦️අඩි 30 පිවිසුම් හා අඩි 20 පුළුල් කාපට් මාර්ග

♦️ ප්‍රාදේශීය සභා අනුමැතිය

♦️සියලුම පහසුකම් සහිත ( බැංකු / පෞද්ගලික හා රජයේ රෝහල් / ජ්‍යාත්‍යන්තර හා පොදු පාසල් යන සියලු පහසුකම් සහිත )

☎ දැන්ම අපට කථා කරන්න

වසන්ති

Posted/edited: 12 days ago

  • Change Currency

3 PHASE ELECTRICITY
APPROVED SURVEY PLAN
SOIL TEST PASSED
GATED COMMUNITY
PIPE BORNE WATER
Advertiser details

Park properties vasanthi

+94 704 ......

Contact Advertiser

Schedule a showing?
×
Report this ad
Contact Advertiser
  • Change Currency

  • Mortgage Calculator

  • Other Top Cities


Compare Listings