Search Options
More Search Options
We found 0 results. View results

240 perches bare land for sale in Ja-Ela for Rs. 70,000 Per Perch( negotiable)

Pamunugama Road, Ja-Ela
Rs. 70,000 /Per Perch
Favorite
Your search results
  • 240 perches
Property Type: Bare Land
Price: Rs. 70,000 Per Perch
Area of land: 240 perches
Availability: Available Now
Shape of land: Square

Description

*ජාඇල පමුණුගම දෙවස්ථානයට කි.මි ක් දුරින් මනරම් පරිසරයක පිහිටි සියලු පහසුකම් සහිත පර්චස් 240 ඉඩම ඉක්මනින් විකිණේ.

*කටුනායක කොළඹ අධිවේගි මාර්ගයට විනාඩි05 හා 273 කාපට් බස් මාර්ගයට විනාඩියෙන් ලගා විය හැක.

* හරි හතරැස් ඉඩම, පළදාව සහිත පොල්ගස් 25 ක් පැල පොල් ගස් 25 සහිත මුරකරුවකු හා මුර කුටියක් සහිත ඉතා වටිනා ඉඩමකි.

* කොළඹ නගරයට හා කොළඹ වාරායට පිවිසුම් මාර්ග තුනකින් විනාඩි 20 තුල ලගා විමේ හැකියාව.

*(වගාවකට, හොටල්ඉ කර්මාන්තයට, ඉස්සෝ ෆාම්, කුකුල් ෆාම්, වැනි ඔනැම වනිජ්‍යමය කටයුතු සදහා ඉතා සුදුසුය) පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ජා කර ගත හැක.
* නල ජල පහසුකම් සහිතයි
* මුර කුටියක් හා මුරකරුවකු නතර කර ඇත.

Posted/edited: 20 days ago

  • Change Currency

GATED COMMUNITY
PIPE BORNE WATER
Advertiser details

Kasun Sameera

+94 777 ...... +94 777 ......

Contact Advertiser

Schedule a showing?
×
Report this ad
Contact Advertiser
  • Change Currency

  • Mortgage Calculator

  • Other Top Cities


Compare Listings