-
- 25 perches
Property Type: Beachfront land
Price: Rs. 350,000 Per Perch
Area of land: 25 perches
Availability: Available Now
Description
පර්චස් 25 ක මුහුදට මුහුණලා පිහිටි ඉඩම විකිනීමට. මෙම ඉඩම හලාවත, ඉරණවිල ප්‍රදේශයේ පිහිටා ඇත. මුහුද සහ ප්‍රධාන මාර්ගය පිටුපසින් ඉඩම පිහිටා ඇත. හෝටල් ව්‍යාපෘතියක්,විලා එකක් හෝ නිවසක් ඉදිකිරීමට සුදුසු පරිසරයක පිහිටා ඇත. විදුලිය සහිතයි. කොළඹ සිට 75 Km පමණ දුරක් පවතින අතර පැය 1.75 ක් පමණ කාලයකින් ලගාවිය හැක. පර්චස් එකක මිල 350000. පැමිණ බලා මිලගණන් සාකච්චා කරගතහැක.
25 Perch Beach Front Property For Sale In Chilaw, Iranawila. Good Place For A Hotel Project, Villa Or A Residential Purpose. Available Electricity. Around 75 Km From Colombo. One Hour And 45 Minutes’ Drive From Colombo. Price IsPer Perch. Price Is Negotiable.
Posted/edited: 2 days ago



Contact Advertiser
Schedule a showing?
×
Report this ad