-
- 25 perches
Description
පැල සිටුවීමේ සිට පලදාව තෙක් සියලුම නඩත්තු කටයුතු හා උපදෙස් සමග අපගේ අඛණ්ඩ සහාය
නඩත්තු අවමයි ලාභය අධිකයි.
දිනෙන් දින ඉඩමේ හා වගාවේ වටිනාකම ඉහළ යන බැවින් ඔබේ ආයෝජන ඵලදායීතාවය ඉහළයි.
පර්චස් 25ක් තුල අනර්ඝතම කුරුඳු පැළ 650 කට අධික ප්‍රමාණයක්
පර්චස් 25ක් තුළින් වසර 3කට පසුව වසරක් පාසා ලක්ෂ 5කට අධික ආදායමක් ඉපයිමට හැක.
කුරුඳු වගාවක ආයෝජනය කර වටිනා ඉඩමක හා ඔබේ හෙට දවස ගොඩනගන නිමා නොවන ප්‍රතිලාභයක හිමිකරුවෙකු වන්න.
හොරණ මදුරාවල පිහිටි මනස්කාන්ත අක්කර 4ක භුමිබාගයක පර්චස් 25 සිට 52 දක්වා බිම්කොටස් 17ක් පුරා ඉහළම ප්‍රමිතියෙන් යුතුව වගා කරන ලද කුරුඳු වගාවක් තුලින් වසරක් පාසා ලක්ෂ ගණනක ආදායමක් ලබන්න.
මතුගම – හොරණ (458) බස් පාරට 500m
ඉඩමට අඩි 20 පුලුල් මාර්ග සහිත ප්‍රවේශයන්
ගැලනිගම අධිවේගී පිවිසුමට විනාඩි 30යි.
අදම ඔබගේ බිම්කොටස වෙන්කරවාගන්න අපව අමතන්න
Posted/edited: 10 days ago