Search Options
More Search Options
We found 0 results. View results

27 Perch Land with 2 Houses for Sale in Indigolla, Gampaha.

Indigolla, Gampaha
Rs. 28,000,000
Favorite
Your search results
  • 27 perches
Property Type: Bare Land
Price: Rs. 28,000,000
Area of land: 27 perches
Availability: Available Now

Description

A 27 perches plot of land for sale in Indigolla, Gampaha. A great property for sale in a peaceful area, perfect for living or investment. This 27.5 Perch rectangular flat block features two existing houses, offering both rental income and future development potential.

ගම්පහ, ඉඳිගොල්ල ප්‍රදේශයේ පර්චස් 27 ක බිම් කොටසක් විකිණීමට. ගම්පහ – යක්කල ප්‍රධාන මාර්ගයේ, ඉඳිගොල්ල හන්දියට මීටර් 500 ක් පමණ ඇත.මෙම පර්චස් 27.5 ක සෘජුකෝණාස්‍රාකාර බිම් කොටසෙහි දැනට පවතින නිවාස දෙකක් ඇති අතර, එමඟින් කුලී ආදායම සහ අනාගත සංවර්ධන විභවය යන දෙකම ලබා දේ.

Property Highlights / දේපළ විශේෂාංග:

– House 1: 3-bedroom, approx. 1,750 sq. ft | 20+ years old | Currently rented at Rs. 27,000/month
නිවස 1: නිදන කාමර 3 | ආසන්න වශයෙන් බිම් ප්‍රමාණය 1,750 | වර්තමාන කුලී ආදායම Rs. 27,000/මාසිකව

– House 2: 2-bedroom, approx. 900 sq. ft | 50+ years old | Currently rented at Rs. 18,000/month
නිවස 2: නිදන කාමර 2 | ආසන්න වශයෙන් බිම් ප්‍රමාණය 900 | වර්තමාන කුලී ආදායම Rs. 18,000/මාසිකව

– Flat, rectangular land ideal for new construction or further development
– නව ඉදිකිරීම් හෝ ව්‍යාපෘති කිරීම සඳහා සුදුසුයි

Location Benefits / ස්ථානයේ පිහිටි වාසි:

– Peaceful residential area off Church Road, Indigolla, Gampaha
– ගම්පහ ඉදිගොල්ලේ පල්ලිය පාර අසල පිහිටි ඉතා හොද නේවාසික ප්‍රදේශයකි.

– 750m to St. Jude’s Church, 2km to Yakkala town, and 3km to Gampaha Junction.
– ශුද්ධ ජුඩ් දේවස්ථානයට මීටර් 750යි | යක්කල නගරයට කි.මී 2යි | ගම්පහ නගරයට කි.මී 3යි

– Well water, Good wide road access up to the land (Carpeted Road).
– ළිං ජලය, ඉඩම දක්වා හොඳ පුළුල් මාර්ග ප්‍රවේශය (කාපට් පාර).

– All Leading Banks, Financial Institutions, Government & International Schools, and Leading Super Markets & Sales Outlets are available in Gampaha and Yakkala also.
– සියලුම ප්‍රමුඛ පෙළේ බැංකු, මූල්‍ය ආයතන, රජයේ සහ ජාත්‍යන්තර පාසල්, සහ ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළදසැල් සහ විකුණුම් ස්ථාන ගම්පහ සහ යක්කල යන ප්‍රදේශවල ද ඇත.

Posted/edited: 2 days ago

  • Change Currency

Advertiser details

LankaLandlk Real Estate Servic

+94 773 ......

Contact Advertiser

Schedule a showing?
×
Report this ad
Contact Advertiser
  • Change Currency

  • Mortgage Calculator

  • Other Top Cities

Compare Listings