-
- 270 perches
Description
හපුතලේ / බෙරගල නගර ආසන්නයේ, අගනා පර්චේස් 270 සින්නක්කර ඉඩමක්
– ඉඩම දෙපස දෙසින්ම දිය අගල් දෙකක් ගලාබසි
– ඉඩම අගනා කඳු වළල්ලකින් වටවූ තරමක තැනිතලා බිමකි
– ඉඩම අගනා View-point එකක් ද ඇත
– දැනට එළවලු වගකෙරේ
– ඉඩමසිට පහලට බසවිට අලක්ද , ඉඩමේ ප්‍රවේශ මාර්ගයේ දියඇල්ල ද ඇත
ගිනිගත්ගල, කිරිමැටිය මාර්ගයේ වැටී ඇති මෙම ඉඩම සිට
– World's End Lodge – 10 Mins
– Grace Holiday Bungalows – 10 Mins
– ඉදල්ගසින්න දුම්රිය ස්ථානය – 30 Min
– බඹරකන්ද දියඇල්ල – 20 Min
– දියළුම දියඇල්ල – 30 Min
– Adisham Banglow 40 Min
____________________
close To Beragala And Haputhale Townships, This Is A 270 Perch Freehold Land
with Creaks Bordering From Two Sides.
the Land Is Relatively Flat And Is Nestled Within The Mountains,
a Couple Of Viewpoints From The Land Open Up To The Valley Below.
the Land Currently Is Used For Vegetable Farming And
you Can Access The Stream Below Or The Waterfall On The Access Road In 5 Minutes
travel Time From The Land
– World's End Lodge – 10 Mins Walk
– Grace Holiday Bungalows – 10 Mins Walk
– Idalgassinna Station – 30 Min Ride
– Haputhale Station – 30 Min Ride
– Bambarakanda Waterfall – 20 Min Walk
– Diyaluma Waterfall – 30 Min Ride
– Adisham Bungalow 40 Min Ride
Posted/edited: 15 days ago





