Search Options
More Search Options
We found 0 results. View results

3 Bedroom house for sale in Wagegoda for Rs. 16 million (negotiable)

Wagegoda
Rs. 16,000,000 /Negotiable
Favorite
Your search results
  • 3 Bedrooms
  • 2 Bathrooms
  • 2800 sq.ft.
Property Type: House
Price: Rs. 16,000,000 Negotiable
Area of land: 15 perches
Bedrooms: 3
Bathrooms/WCs: 2
No. of floors: 2
Availability: Available Now

Description

👉ලක්ෂ 160

⛔දෙමහල් නිවසක් තංගල්ල නගරයට 3km දුරින් වගෙගොඩ ප්‍රදේශයේ

🚎 ප්‍රදාන බස් පාරට 200m
🏘️ගොඩවානගොඩ පාසලට 300m
🏝️තංගල්ල beach එකට 3km
🏥🏦රෝහලට 3.5km
B
⛔👉 පර්චස් 15
🛤️ නිවසට පිවිසුම් මාර්ගය ඉදිරි පස සහ පසු පස වර්ග අඩි 10ක පාර
⛔👉ඉඩකඩ සහිත නිදන කාමර 3
⛔👉නවින නාන කාමර 2
⛔👉ආකර්ශනිය ආලෝක කරනයක් සහිත ඉහළ සිවිලිමේ ආලින්දය

⛔👉මුලු නිවසම ටයිල් කර ඇත
⛔👉බිත්ති ලාම්පු සිවිලිම් ෆැන්
⛔👉දොර උලුවහු වටිනා දැවයෙන් නිම කොට ඇත

⛔👉වට තාප්පය ඉදිරි පස සහ පිටුපස ගේට්ටු 2ක් ඇත
⛔👉වාහන 3ක් වුවත් එක පෙලට නැවතිය හැකි ගෙමිදුල
⛔👉අලංකාර ගෙමිදුල වටිනා පලතුරු පැල වලින් සමන්විත ගෙමිදුල

⛔👉නල ජලය
⛔👉විදුලිය
⛔👉නිරවුල් ඔප්පු

සහිත වටිනා අගනා බිම් කොටසක් සහිත නිවහන
වැඩි විස්තර සදහා විමසන්න මිල ගනන් සාකච්ඡා කර ගත හැකිය

Posted/edited: 20 days ago

  • Change Currency

GARAGE
LAWN GARDEN
Advertiser details

Dr Duminda Bandara

+94 705 ......

Contact Advertiser

Schedule a showing?
×
Report this ad
Contact Advertiser
  • Change Currency

  • Mortgage Calculator

  • Other Top Cities

Compare Listings