-
- 36 perches
Property Type: Beachfront land
Price: Rs. 550,000 Per Perch
Area of land: 36 perches
Availability: Available Now
Description
පර්චස් 36 ක මුහුදට මායිම් වූ සින්නක්කර ඉඩම විකිනීමට. මෙය මාරවිල ප්‍රදේශයේ බරුදල්පොල ගමේ පිහිටා ඇත. ජලය සහ විදුලිය සහිතයි. ප්‍රධාන වයික්කාල හලාවත මුහුදු මාර්ගයට මුහුණලා පිහිටා ඇත. සංචාරක ව්‍යාපෘතියකට, විලා එකකට හෝ හෝටලයකට ඉතා සුදුසු භූමියකි. කොළඹ සිට 60 Km පමණ ඇත. පර්චස් එකක මිලක් පමණ වෙයි. මිල ගණන් පැමිණ බලා සාකච්චා කරගත හැක.
36 Perch Beach Front Sinnakkara Property For Sale. Location Is Marawila, Barudalpola. Available Water And Electricity. Face To Waikkala – Chilaw Main Beach Road. Better Place For Tourism Project, Vila Or Hotel Project. 60 Km From Colombo. Price IsPer Perch. Price Is Negotiable.
Posted/edited: Yesterday


Contact Advertiser
Schedule a showing?
×
Report this ad