Search Options
More Search Options
We found 0 results. View results

38 Perches Bare Land for Sale in Belummahara, Mudungoda.

Belummahara, Gampaha
Rs. 280,000 /Per Perch
Favorite
Your search results
  • 38 perches
Property Type: Bare Land
Price: Rs. 280,000 Per Perch
Area of land: 38 perches
Availability: Available Now

Description

Residential Bare Lands for Sale at Kaduwela Road, Belummahara, Gampaha. Easy access to Colombo – Kandy main road (1.9km) and Rathupaswala Junction ( 1.7km). Total Land extent 38 Perches & willing to sell 12 Perches 02 blocks and 14 Perches one block with road reservation. From the main road less than 200m to the property with 20 feet wide good Carpeted road.

ගම්පහ, බැලුම්මහර කඩුවෙල පාරේ පදිංචිය සදහා සුදුසු ඉඩමක් විකිණීමට ඇත. කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයට (1.9km), රතුපස්වල හන්දියට (1.7km) පහසුවෙන් ප්‍රවේශ විය හැකිය. සම්පූර්ණ ඉඩම පර්චස් 38 ක් වන අතර පර්චස් 12 බ්ලොක් 02 ක් සහ පර්චස් 14 බ්ලොක් 01 බැගින් බිම් කොටස් 3ක් ලෙසද මාර්ග වෙන් කිරීම් සමඟ විකිණීමට හැක. ප්‍රධාන මාර්ගයේ සිට අදාල ඉඩම වෙත 200m කට වඩා අඩු දුරක් ඇති අතර අඩි 20 ක පළලින් යුත් හොඳ පුලුල් කාපට් මාර්ගයක් ඇත.

– Calm and peaceful good residential area with a decent middle-class neighborhood.
– යහපත් මධ්‍යම පාන්තික අසල්වැසි ප්‍රදේශයක් සහිත සන්සුන් හා සාමකාමී හොඳ නේවාසික ප්‍රදේශයක්.

– Electricity, Well/ Pipe Line Water, and Telephone available.
– විදුලිය, ළිං/ නල ජලය සහ දුරකථන පහසුකම් සහිතය.

– Clear Titles.
– නිරවුල් ඔප්පු.

– Easy access to Weliveriya, Kaduwela, Gampaha, Yakkala cities.
– වැලිවේරිය, කඩුවෙල, ගම්පහ, යක්කල නගර වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැක.

Posted/edited: Yesterday

  • Change Currency

Advertiser details

LankaLandlk Real Estate Servic

+94 773 ......

Contact Advertiser

Schedule a showing?
×
Report this ad
Contact Advertiser
  • Change Currency

  • Mortgage Calculator

  • Other Top Cities


Compare Listings